JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES

waca

Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    Toyota Prius හයිබ්‍රිඩ් වෙලත් 1800 CC, Aqua 1500 CC hatchback වෙලත්. ෆිට් එකත් 1500 තමයි ගොඩක් එන්නෙ.
    ඉතින් 660CC වාහනේ අදින්න ඇති වෙයිද හයිවේ යන්න 4ක් දාගෙන, කඳ තියෙන පැතිවල.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    Toyota Prius හයිබ්‍රිඩ් වෙලත් 1800 CC, Aqua 1500 CC hatchback වෙලත්. ෆිට් එකත් 1500 තමයි ගොඩක් එන්නෙ.
    ඉතින් 660CC වාහනේ අදින්න ඇති වෙයිද හයිවේ යන්න 4ක් දාගෙන, කඳ තියෙන පැතිවල.

    meka godak un ahana prashnayak ..gatta un answer deepalllakoo math ekak ganna hithagena inne one magulak kiyala brand new nisa
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    පෝරිසාදයා;18636412 said:
    meka godak un ahana prashnayak ..gatta un answer deepalllakoo math ekak ganna hithagena inne one magulak kiyala brand new nisa

    ගත්ත එකා නෙවි ගෙන්න එකා කියන්නේ . පට්ට විදියට PICKUP තියෙනවා මමත් හයයි හතරේ එකෙක් බන් මම වගේ 4ක් එක්ක එලට යනවා
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,659
    1,739
    113
    Galle
    stingray model ekanam hugak hodai wage....net eke user riviews baluwama terenawa..bt wagon R eke engine capacity ekanam madi.
     
    tlhewage

    Active member
  • Oct 17, 2013
    285
    32
    28
    machan meke gear 1 flow board enne nadda.. 2015 eke wistarath PM karapan machan.. koheda car sale 1 tinne.. man ennam welawaka
     
    Last edited: