JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේක 4 දෙනෙක් දාලා ඒ සී එක්ක හපුතලේ කන්ද අදියිද මචං.660 cc නිසයි අහන්නෙ

    අදිනවා මචන් . අනික් රටවල තියෙන කදුත් එක්ක හපුතලේත් කන්දක් ද බන්
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    machan mamath asama car ekak... mamath ekak ganna asawen inne tiyena eka wikunala.

    but awula tiyenne engine eka 660CC nisa...

    mama danne na meka madida kiyala. becoz ban balapuhama alto eketh 800CC engine ekak tiyenne ekai.

    poddak kiyahanko meke pickup and nuwara eliye wage yaddi power eka madi wage danenne nadda? and overtake karaddi wage?
    :baffled::baffled::baffled:

    මටත් ගන්න ආසයි බං උඹට තියන අවුලම තමයි මටත් තියෙන්නේ. 660 මට මදි බං. මේකේ 5 ක් යන්න පුලුවන්ද දන්නෑ
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    eka thamai machan.. mama dannawa alto ekanam mala jarawak.
    overtake karannath ba AC dagena....
    :angry::angry::angry::angry:

    meke 5k dala nuwara eliye yanna puluwannam hodai:confused::confused::confused:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් ලා එක එක්කෙනා ගේ මිල ගණන් කියලා මට phone call දෙන්න එපා. මම phone number එක දීලා තියෙන්නේ අවශ්‍ය දේ කතාකරන්න විතරයි සහෝ...

    පුද්ගලයාගෙන් පුද්ගලයාට ගණන වෙනස්, අද ගන්න ගණනට හෙට ගන්න බැහැ එකයි ලෝක ස්වභාවය .​
     
    djngage

    Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    ape ekek langadi oka gattha mu gihin pic ekaka dala thibba
    okwi6o.jpg
    :):):)
    ochara gihinuth wahane gassenne wath na kiyalai kuwe thel karanawa 31 k withara kuwa dura langa thama balala na
     
    Last edited:

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,823
    901
    113
    ape ekek langadi oka gattha mu gihin pic ekaka dala thibba
    okwi6o.jpg
    :):):)
    ochara gihinuth wahane gassenne wath na kiyalai kuwe thel karanawa 31 k withara kuwa dura langa thama balala na

    api long drive trip ekak giya.120kmph speed gihinuth danennevath naha echchara speed yanavada kiyala.4k gihillath kadu ehema nagga.(dunhinda kanda ehema ) AC off karala hitiye
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ape ekek langadi oka gattha mu gihin pic ekaka dala thibba
    okwi6o.jpg
    :):):)
    ochara gihinuth wahane gassenne wath na kiyalai kuwe thel karanawa 31 k withara kuwa dura langa thama balala na

    රේඩාර් braking system තියෙන නිසා safety පැත්තෙන් උපරිමයි.suddenly break කරත් controlling එලටම තියෙනවා. මේක ගැස්සෙන්නේ දෙදරන්නේ නැහැ කිවුව වගේ.

    thanks for a grate picture
     
    djngage

    Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka

    රේඩාර් braking system තියෙන නිසා safety පැත්තෙන් උපරිමයි.suddenly break කරත් controlling එලටම තියෙනවා. මේක ගැස්සෙන්නේ දෙදරන්නේ නැහැ කිවුව වගේ.

    thanks for a grate picture

    thel keruwawa honda nisa asai ganna matath ekak :D :D :D