ElaKiri Programmer's Club

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    එකම පැකේජ් එකක JFrame ගොඩක් තියනවා වෙන වෙනම. මට ඹ්නි එක JFrame එකක තියන String Values තව එකකදි ගන්න. කරන විදියක් කියන සේක්වා :(:(:(:(:(
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    itin ban class eka import karala use karanna puluwan instance ekak hadaganna
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    machanla dreamviewer CC ekka boot strap use karala app ekak hadanakota
    dreamviewer patta slow wenawa ban. samahara welawata click wenneth na tikak wela yanakan.
    mekata moko karanne ban.
    DW wage wada karanna puluwan wena hoda wysiwyg editor ekak nadda ubala use karana
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    machanla dreamviewer CC ekka boot strap use karala app ekak hadanakota
    dreamviewer patta slow wenawa ban. samahara welawata click wenneth na tikak wela yanakan.
    mekata moko karanne ban.
    DW wage wada karanna puluwan wena hoda wysiwyg editor ekak nadda ubala use karana

    aniwa maath ehema ekak hoya hoya inne dreamveweer kiyanne mala jarawak ban
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin

    Mama nam linux+atom :D
    Ay bn DW use krne. Sublime wage ekak use karahanko. DW walata wada matanam easy.
     
    • Like
    Reactions: ilanganthilaka

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    machanla dreamviewer CC ekka boot strap use karala app ekak hadanakota
    dreamviewer patta slow wenawa ban. samahara welawata click wenneth na tikak wela yanakan.
    mekata moko karanne ban.
    DW wage wada karanna puluwan wena hoda wysiwyg editor ekak nadda ubala use karana
    Fuck Dreamviewer​
    - BRACKETS -​

    search on YouTuBE "Developer's Toolbox Brackets"​
     
    Last edited:

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Dreamweaver WYSIWYG ne.
    Man nam paython script ekak run krala thiyne bn code eka modified time ekath ekka browser eka refresh wena dala thiyne. ewnata eka echara use wene na bn code krala iwara wela f5 thama.. anika bn lap ekak use kradi screen eka podi hinda matanam oka hariyata set welama na thama :confused:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    මචන්ල ඉක්මන් උදවුවක් ඕනෙ. Dot matrix printer එක කොහොමද feed paper එක Automatically ආපස්සට යවන්නෙ. ඒ කියන්නෙ කලින් print එක ඉරන්න paper එක උඩට එනවනෙ. එතකොට එතන ඉදන් ඊලගට print වෙනකොට අගලක විතරක් කොටසක් උඩින් අහකට යනව. මට ඕනෙ මේ feed paper එක ආපස්සට යවල print කරන්න.

    feed paper == Continues paper.

    printerpaper2.jpg
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචන්ල ඉක්මන් උදවුවක් ඕනෙ. Dot matrix printer එක කොහොමද feed paper එක Automatically ආපස්සට යවන්නෙ. ඒ කියන්නෙ කලින් print එක ඉරන්න paper එක උඩට එනවනෙ. එතකොට එතන ඉදන් ඊලගට print වෙනකොට අගලක විතරක් කොටසක් උඩින් අහකට යනව. මට ඕනෙ මේ feed paper එක ආපස්සට යවල print කරන්න.

    feed paper == Continues paper.

    printerpaper2.jpg

    ඕක කරන්න බෑ බන්. මන් හිතන්නේ . එක ප්‍රින්ටර් එකේ එන බටන් එකක් නේ. හොදම වැඩේ ටොප් / බෝටෝම් margin අයින් කරපන්. මම නම් කරේ එහෙමයි
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    ඕක කරන්න බෑ බන්. මන් හිතන්නේ . එක ප්‍රින්ටර් එකේ එන බටන් එකක් නේ. හොදම වැඩේ ටොප් / බෝටෝම් margin අයින් කරපන්. මම නම් කරේ එහෙමයි
    නෑ බන් මම දැකල තියෙනව ආපස්සට ගිහින් print වෙනව සමහර ශොප්ස් වල. අනික මන් ලග එකතු කරපු බිල් තියෙනව උඩින්ම print උන. margin අයින් කලත් අගලක් විතර යනවනෙ. :dull::(
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    නෑ බන් මම දැකල තියෙනව ආපස්සට ගිහින් print වෙනව සමහර ශොප්ස් වල. අනික මන් ලග එකතු කරපු බිල් තියෙනව උඩින්ම print උන. margin අයින් කලත් අගලක් විතර යනවනෙ. :dull::(

    Hama printer ekatama eka set wene nathuwa athi machan. Owatama wenama printers athi ewage API walin wena athi krne. Bump thama dne na
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    aniwa maath ehema ekak hoya hoya inne dreamveweer kiyanne mala jarawak ban

    ඔව් බන් මට එපාම උනා. ටිකක් ලොකු වැඩක් කරනකොට පට්ට ස්ලෝව් :growl:

    Mama nam linux+atom :D
    Ay bn DW use krne. Sublime wage ekak use karahanko. DW walata wada matanam easy.

    මේක වින්ඩෝස් වලටත් තියනවා නේද මචෝ
    මමත් දාලා බලන්න හදන්නේ :cool:

    Dreamweaver WYSIWYG ne.

    ඕව බන් ඒකනේ :sorry:

    :cool::cool:

    Fuck Dreamviewer​
    - BRACKETS -​
    search on YouTuBE "Developer's Toolbox Brackets"​

    අඩේ මේක නම් පට්ට බන්
    සුපිරි features ටිකක් තියනවා මේකේ :cool:

    Man nam paython script ekak run krala thiyne bn code eka modified time ekath ekka browser eka refresh wena dala thiyne. ewnata eka echara use wene na bn code krala iwara wela f5 thama.. anika bn lap ekak use kradi screen eka podi hinda matanam oka hariyata set welama na thama :confused:

    :sorry::sorry:
    ඕවා කරන්න දන්නේ නෑ බන් :no: