Thpilata kalinma kiwa.. dain apey bashawatath kelinda hadanne.. dain wath moley kalpana karala wena pakshayakata diyan..
අගමැතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කිරීම සදහා 'සැමට ඉංග්‍රීසි' නමින් දීප ව්‍යාප්ත වැඩසටහනක් ආරම්භකරන බව එක්සත් ජාතික පෙරමුණ පෙන්වාදෙයි.
http://goo.gl/TOxFhH



