Ranil Sinahal bashawa nathi karanda hadanne

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Thpilata kalinma kiwa.. dain apey bashawatath kelinda hadanne.. dain wath moley kalpana karala wena pakshayakata diyan..


    අගමැතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කිරීම සදහා 'සැමට ඉංග්‍රීසි' නමින් දීප ව්‍යාප්ත වැඩසටහනක් ආරම්භකරන බව එක්සත් ජාතික පෙරමුණ පෙන්වාදෙයි.

    http://goo.gl/TOxFhH
     
    • Like
    Reactions: netlife007

    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    අනේ සුකන්නෝ සින්හලෙන් ඉන්ටර්වීව් කරන එක කම්පැනියක් කියපන්. ගොනෙක් වෙන්නෙ නැතුව ඉදපන්.සිංහලයා පොන්නයා ගානට වැටිල තියෙද්දි සිංහලකමෙන් වැඩක් තියෙනවද. :angry::angry::angry:
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    අනේ සුකන්නෝ සින්හලෙන් ඉන්ටර්වීව් කරන එක කම්පැනියක් කියපන්. ගොනෙක් වෙන්නෙ නැතුව ඉදපන්.සිංහලයා පොන්නයා ගානට වැටිල තියෙද්දි සිංහලකමෙන් වැඩක් තියෙනවද. :angry::angry::angry:

    ehenamm mona bambuwakatada sirimage kale english nathi karala sinhalawalata harawa gathey.. dain aith oka english walata harawannada ube adahasa..

    mung ratata kelinwa madiwata bashawatath kelinda hadanne.. dain wath tikak therum gannila..
     
    Aug 12, 2012
    4,169
    652
    0
    english basha hakiyawa wardanaya karana eken sinhala bashawa nathi wenne naha. english danne naththam api me loken kon wenawa. antharjathika bashawak danagena thiyena eka api kaatath hondai.

    sinhala bashawa katha karanne me dupathe witharai. me dupathen pita giyayin passe apita kisima deyak sinhala bashawa bawitha karala karanna baha. aduma tharame demala bashawa wayaptha wela thiyena tharamatawath sinhala bashawa wayaptha wela naha. ekata hethuwa sinhala bashawa bawitha karana janagrahanaya punchi janagrahanayak weema. :yes:
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    English use kalata Sinhalayata apahasayak venne natha. English yanu , useful tool ekak pamani. Kattha, kaduva, Udalla vage useful tool ekaki english. OBA KIBULA UDALLA USE KALATA , OBA KIBULEK VANNE NATHA. siyaluma languages valata meya valanguya.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    Thpilata kalinma kiwa.. dain apey bashawatath kelinda hadanne.. dain wath moley kalpana karala wena pakshayakata diyan..

    මොකක්ද ඔකේ වැරැද්ද? English නැතුව දැන් ලංකාවේ ජොබක් හොයන්නත් අමාරුයි, එහෙව් එකේ හැමෝටම නොමිලේ හරි කමක් නැහැ English කියල දෙනවා නම්. ඇයි උඹ හිතුවද English ඉගෙන ගත්තම සිංහල අමතක වෙනවා කියල :rofl:
    හොඳ දෙයක් කරන්න යනකොට එකත් අල්ලගන්නවා තොපි වගේ කාලකන්න චන්ද ගුණ්ඩු වලට.