මචං ලොකු උදව්වක් ඔනේ...

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මචං ලොකු උදව්වක් ඔනේ...

    මචං උබලා දන්නවද සිවිලිම් ගහන්නේ කොහොමද කියලා? එක ලේසි වැඩක් බව දන්නවා....මචන් උබලා දන්නව නම් පැහැදිලි කරලා දාපන්....
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මේ මචං නම් දන්නේ නෑ දන්නා මචං කෙනෙක් උදව් කරයි
     
    • Like
    Reactions: sunerudx

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ඉස්සෙල්ල ඉටිකොල ගහප්ං වහලෙ ඊටපස්සෙ තලගොයි ටිකක් පදින්චි කරපං එතකොට නිකන්ම සිවිලිමක් වදියි
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මචං මේකත් බලන්න වැඩේ කරගන්න තව ලේසි වෙයි...වැඩේ කරලා අපිට අනිවා ෆොටෝ ටිකක් දාපන් බලන්න :love: