---Language is not made by hardwares, But it is made by words recognized by MIND.
No such thing as hardwares just hardware, just like we call a collection of software. Not softwares

---Language is not made by hardwares, But it is made by words recognized by MIND.

aah! so you have to buy it from a mind store..

that figures..![]()

sirma ohoma kerepu nisa tamai thopi wage gobbayo set ekak bihi une. unge lamai oxford eke igena gaddi, thopi general english peper eka liyanna wath yane na. anthimata un rate lokko una umbala gobbayo una

අද නිර්මාණය වෙලා ඉන්න උඹල වගේ වහල්ලු බිහිකරගෙන රදල පන්තියට ඉහලින් රජ වෙන්න තමයි බොල රාජ්ය භාෂාව සිංහල කරේ ... අද උඹල වහල්ලු වෙලා ඉන්නේ ඒ හින්දයි...... මොකා හරි රටේ රාජ්ය භාෂාව ඉංග්රීසි කරානම් ඒක තමයි මේ ප්රශ්න රාශියකට විසඳුම වෙන්නේ...
රාජ්ය භාෂාව ඉංග්රීසි උනානම්...
ජාති වාදයක් අවිලෙන්නෙත් නැහැ..
කසිප්පු මුදලාලිලා පාර්ලිමේන්තු යන්නෙත් නැහැ..
උඹල වගේ එවුන් ලිඳේ ඉඳගෙන බූරුවොන්ට කඩේ යන්නෙත් නැහැ..
අද උඹල ඔය වැටිලා ඉන්න ලිඳ කැපුවේ 1977...

ඔය ලබ්බෙ "සින්හල කම" (english වැඩක් නෑ කියන "පොරත්වය") හින්ද තමා මට job interview එකකින් select වෙන්න බැරි උනේ. ගොන් හරක් බං තොපි. තොට තේරෙයි දවසක interview යන්න ගත්තම මොනා හරි Diploma එකක් නැත්තන් Higher Diploma එකක් නැත්තන් Uni එකේ 2nd year වගේ ඉද්දි training එකක් කරන්න job එකක් ඕනි උනාම තමා තොට *ක හොදගන්න වෙන්නේ. (job කීවේ බං පොල් කඩන්න/driving වගේ එව්ව නෙවේ) 
අරූගේ english තිබ්බා නං අද තාත්තා ජීවතුන් අතර.
bank/private hospital/insurance company/ උබ වැඩකරන company එකේ manager/ CEO/ executive ඔව්වා උබේ ජීවිතේට ලං වෙද්දි උබ අසරණ වෙයි ඒදාට උබට රනිල් ඕනි වෙයි !