Jul 3, 2012
1,394
116
0
මචන් Dialog TV එකේ per day tv එක ගන්නකොට දෙන equipments ටික අපිටමලු install කරගන්න වෙන්නෙ. :baffled:මේක එච්චර technical knowledge එකක් නැති කෙනෙකුට තනියම කරගන්න පුලුවන්ද? උබල කවුරුහරි මේක install කරගෙන තියෙනවනන් පොඩි help එකක්/instructions ටිකක් දෙනවද? :)

Thank you.:love:
 

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
E5230313CDCF93CF53C61323CACECF2373C675C7F543.JPG
 

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    ඕකේ තියන අමාරුම වැඩේ තමයි ස්ලැබ් එක ඩ්‍රිල් කරලා ඇන 4ක් බස්ස්වාගන්න එක.
    බ්‍රැකට් එක හයි කරගත්තට පස්සේ විනාඩි 10කින් වගේ කරකවලා සිග්නල් ගන්න පුළුවන්
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ඕකේ තියන අමාරුම වැඩේ තමයි ස්ලැබ් එක ඩ්‍රිල් කරලා ඇන 4ක් බස්ස්වාගන්න එක.
    බ්‍රැකට් එක හයි කරගත්තට පස්සේ විනාඩි 10කින් වගේ කරකවලා සිග්නල් ගන්න පුළුවන්
    Satellite Finder එකක් නැතුව........???:shocked::shocked:
     
    Jul 3, 2012
    1,394
    116
    0
    ඇයි උන්ට සල්ලි දීල හයි කර ගන්ඩ බැයිද...

    ba machan. oya dish eka ena box ekema gahala thienawa thamunma fix karaganna one kiyala

    ȜMA X;18707877 said:
    2500 dela hi karaganin. math thniyama karaganna genath nawa e daws wala

    Ape gewal peththe kawuruth set wune na machan. Thawa tikak hoyala balanna ona

    || BUMP ||

    Ela.

    පොතේ තියනවා කරන විදිහ
    බැරි උනොත් PM එකක් දාපන්

    Ado ela machan. Thanks. :)

    kiyada ban gatte ? mat ekak gana baluwe
    TV dekakata gana widiyak nada ban ?

    per day tv eka. Rs. 3.00 per day. 9990/=
    TV 2 gena nan danne na
     
    • Like
    Reactions: been10
    Jul 3, 2012
    1,394
    116
    0
    ඉවසීම තියෙනවනම් ඕක කොරන්න ෆුළුවන් තනියෙම ..gps / compass එකක් තියෙනවනම් වැඩේ ලේසි වෙය්


    ඕකේ තියන අමාරුම වැඩේ තමයි ස්ලැබ් එක ඩ්‍රිල් කරලා ඇන 4ක් බස්ස්වාගන්න එක.
    බ්‍රැකට් එක හයි කරගත්තට පස්සේ විනාඩි 10කින් වගේ කරකවලා සිග්නල් ගන්න පුළුවන්

    ow okata salli denna ona na
    satelite director app eken oka lesiyen install karaganna puluwan

    https://play.google.com/store/apps/details?id=zekitez.com.satellitedirector

    Thanks machanla rep+ :)
     

    amila4341

    Active member
  • Apr 18, 2011
    290
    80
    28
    Me app ekata sattelite eke nama denna ona neda? Umba DialogTV satelite eke name eka dannawada? :cool:
    intelsat12
    mulinma gps enable karana gps natnam google map eken cordinate hoyagena corordinates enter karanna
    sat eka select karala director tab ekata yanna eke tiyena widihata lnb arm eka line ekata allign karanna etapasse dish eka hemihita ussana

    me sat eka west direction eke teyenne
     
    Last edited: