මචන් Dialog TV එකේ per day tv එක ගන්නකොට දෙන equipments ටික අපිටමලු install කරගන්න වෙන්නෙ.
මේක එච්චර technical knowledge එකක් නැති කෙනෙකුට තනියම කරගන්න පුලුවන්ද? උබල කවුරුහරි මේක install කරගෙන තියෙනවනන් පොඩි help එකක්/instructions ටිකක් දෙනවද? 
Thank you.