අනුවේදනීය සිද්ධියක් - කිඳෙල්පිටිය ඒරියා
මචංලා මේක වෙලා තියෙන්නේ අද හවස 6.30 - 7.00 වගේ ටයිම් එකේ.මම මහරගම ඉදන් එන්නේ කැස්බෑව හරහා බණ්ඩාරගම පාරේ ඩේලි බේසිස්.අද කිදෙල්පිටිය හරියෙදි පට්ට ට්රැෆික් එකක් සෙට් වෙලා.අස්සෙන් මුල්ලෙන් දාලා ඉස්සරහට ආවාම දැක්කේ පාරෙ දකුණු අයිනේ කළු පාට පොලිතීන් එකකින් මොකද්ද වහලා තියෙනවා.මිනිස්සුත් පිරිලා.එක දැකලා බයික් එක නවත්තලා බැදුවා සිද්ධිය මොකද්ද කියලා.අඩොව් දැක්කම කෑ ගැස්සුනා බන්ස් කොල්ලෙක් අමු අමුවේ හැප්පිලා බන්ස්.එ කොල්ලගේ මොල කෑලි සහ බඩවැල් වගේ අයිටම්ස් පාරෙ තැන තැන තිබ්බා.සපත්තුවකුත් එලියේ තිබ්බා.ලග හිටිය එවුන්නම් කිවේ ඔලුව චප්පං වෙලා කියලා.එයා ඇවිත් තියෙන්නේ සීටී 100 එකකින්.එල් බෝඩ් පොරක්.බයික් එක අලුත් එකක්.හැප්පිලා තියෙන්නේ ටිපර් එකක.තව ත්රිවීල් එකකුත් සිද්දියේ තිබ්බා.මං හිතන්නේ කොල්ලා ත්රීවිල් එක ඉස්සර කරන්න යද්දී ටිපර් එකේ වැදිලා කියලා.බොඩි එක වහලා තිබ්බේ.උඹලාගෙන් එකෙක් දන්නවාානම් එ කොල්ලා ගැන ෆොටෝ එකක් දාපන් මේකට.මට දුක හිතුනා බන්ස්.එ කොල්ලා ගෙදර එනකන් අම්මා හර වයිපරේ හරි බලන් ඉන්න ඇතිනේ නේද බන්ස්.එත් ඌ ගෙදර යන්නේ දැන් සීල් කරපු පෙට්ටියකින්නේ.අඩු ගානේ එකාගේ මුණවත් බලන්න විදියක් නෑනේ ගෙදර අයට
ඒ මල්ලිට හරි අයියට හරි ආයෙම මෙවන් අකල් මරණයක් මතු අත් බවයක ඇති නොවේවා කියලා පතනවා
ප.ලි - මචංලා මගේ ෆෝන් එකේ බැට්ටි බැහැලා තිබ්බේ.එකයි ෆෝටෝ එකක් ගන්ඩ බැරි උනේ

එහෙම උනාම බයික් එකේ යන එකාට තමා බරපතල හානි..
හැබැයි මචන් මොකේ ගියත් වෙලාව ආවම ඔය සේරම පරාදයි...
එත් පුළුවන් තරම් පරිස්සම් වෙයල්ලා... අපි මොකක හරි වැදිලා මැරෙන්න පුළුවන් අපිට දුකක් හිතෙන්න වෙලාවක් නෑ.. එත් පවුලේ අය..