


අම්මටසිරි.. මහේශිගේ ප්‍රේමවන්තයෙක්![]()
![]()
![]()
![]()
![]()
අඩෝ...
උඹ කතාව විනාස කරන්න නම් එපා ...
මහේෂිට මොකුත් වෙන්න බෑ....![]()


ආ දැං හයිවේ එකේ ගිය මිනිහා..boru danna epaa yako muu mata penne high way eke gihin naa wage.lol.kathawa liyanna kalin high way eke gihin waren.


ආ දැං හයිවේ එකේ ගිය මිනිහා..
අනේ නිකං පලයං ඩෝහ් යන්ඩ .. තොට පුලුවං විදිහකට ලියපංකො ඉතිං එකක්
රිදෙයි![]()

බෑridila. kukuloo ithuru tikath ikamata daapan sudooo![]()
![]()
![]()
![]()


ඔබේ අපේක්ෂා සුන් වේද... මහේෂිට කුමක් වේද.. රැදී සිටින්න මේ රෝස කටු
ඔබේ අපේක්ෂා සුන් වේද... මහේෂිට කුමක් වේද.. රැදී සිටින්න මේ රෝස කටු
![]()
දැන් ඉතින් ගලවන්න බැරි වෙන්නම ඇලිල රැඳිල ඉවරයි.
උඹේ ස්ටෝරිය විතරයි මෙච්චර කාලයක් දිගටම බැළුවේ
මේක තවත් “වර්ෂා“ වක් නම් කරන්න එපා මචං
මොකක්ද බං වර්ශා කියන්නේ 

මාසයක් දාන්නෑ කියපු කුප්ප කථාවට![]()
![]()

![]()
මොකක්ද බං වර්ශා කියන්නේ
![]()


අර ගල් සර් ගේ නවල් එක. මං කිරි සප්පය කාලෙ ඉඳන් බලන්නේ.. මට හිතෙන්නේ මගේ පොඩි උනුත් ඕක බලල ඉවර කරන එක්ක නෑ...![]()

කො ලින්ක් එක් දියංකො මටත් බලන්න 