windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    xda එකට කෙනෙක් දාලා තියෙනවා නේද :D official framework එකක්නම් වෙන්න බැහැ ..කොහොම උනත් ගුඩ් ලක් . කරලාම බලන්න :D
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ලුමියා 928 එකක් ගන්න පුලුවන් තැනක් හෝ එකෙක් ඉන්නවද?
    මගේ යාලුවෙක් හොයනවා.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචන්ලා.. මගේ ෆොන් එක Nokia Lumia 920.
    මට ඒකට ලෙදර් පව්ච් එක්ක ගන්න ඕනේ.. බැක් කවර් නෙවේ.. අර මැග්නට් එකකින් ලොක් වෙන පියන තියෙන එකක්..
    ebay එකෙං ගන්න එක ලාබද ? මෙහේ ගන්න එක ලාබද ?
    ඔයාලා රෙකමන්ඩ් කරන ඒවා තියෙනවා නං ලින්ක් දාන්න :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    xda එකට කෙනෙක් දාලා තියෙනවා නේද :D official framework එකක්නම් වෙන්න බැහැ ..කොහොම උනත් ගුඩ් ලක් . කරලාම බලන්න :D

    ඇතුලේ එකෙක් ලීක් කරාද දන්නේ නෑ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මචන්ලා.. මගේ ෆොන් එක Nokia Lumia 920.
    මට ඒකට ලෙදර් පව්ච් එක්ක ගන්න ඕනේ.. බැක් කවර් නෙවේ.. අර මැග්නට් එකකින් ලොක් වෙන පියන තියෙන එකක්..
    ebay එකෙං ගන්න එක ලාබද ? මෙහේ ගන්න එක ලාබද ?
    ඔයාලා රෙකමන්ඩ් කරන ඒවා තියෙනවා නං ලින්ක් දාන්න :)

    ඊබේ ලාභයි බන්.
    මෙහෙන් හෙන ගනන්.

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    :D
    http://www.ebay.com/itm/17181510297...49&var=470752147574&ssPageName=STRK:MEBIDX:IT
    මේක දැම්මා බං

    දැං හොයා ගන්න ඒනේ Screen Protector එකක්. තියෙන ස්ටිකරේ උඩිං ‍මොනවද බැදිලා..
    මොනවද රෙකමන්ඩ් කරන්නේ ?

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    http://www.ebay.com/itm/Premium-Tem...t=LH_DefaultDomain_0&var=&hash=item20fdb247f3

    මේක ගත්තා..
    තෑන්කූ මචං.. :D
    සෙල්ෆි ස්ටික් එකකුත් ගන්න අදහසක් තියෙනවා.. ස්ටික් එකේම කැමරා බට්න් එක එන මොඩ්ල් එකක් කීයක් විතර වෙයිද :rolleyes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    http://www.ebay.com/itm/Premium-Tem...t=LH_DefaultDomain_0&var=&hash=item20fdb247f3

    මේක ගත්තා..
    තෑන්කූ මචං.. :D
    සෙල්ෆි ස්ටික් එකකුත් ගන්න අදහසක් තියෙනවා.. ස්ටික් එකේම කැමරා බට්න් එක එන මොඩ්ල් එකක් කීයක් විතර වෙයිද :rolleyes:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඇතුලේ එකෙක් ලීක් කරාද දන්නේ නෑ.

    නෑ බං ඔය ක්‍රැක් කරලා එහෙම හදන ඒවා...ඕවා ෂුවර් කරන්න බැහැ බලපන්කො එතන තියෙන යුසර් රිවිව් උනත් එච්චර හොද නැහැනේ ගොඩක් උන්ට වැඩේ හරිගිහිල්ල නැහැ (ඔය කිව්වට ඕවා දාගන්නත් ලේසි නැහැ )
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    නෑ බං ඔය ක්‍රැක් කරලා එහෙම හදන ඒවා...ඕවා ෂුවර් කරන්න බැහැ බලපන්කො එතන තියෙන යුසර් රිවිව් උනත් එච්චර හොද නැහැනේ ගොඩක් උන්ට වැඩේ හරිගිහිල්ල නැහැ (ඔය කිව්වට ඕවා දාගන්නත් ලේසි නැහැ )

    ඒක ඇත්ත බන්.
    දාගන්න ගියාම එපා වෙනවා.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,135
    113
    ගූගල් මැප්ස් එකක් දා ගත්තා ඔන්ලයින් විතරයි වැඩ. ඔෆ්ලයින් පාවිච්චි කරන්න පුළුවන් එකක් නැද්ද?
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    පට්ට ම්යුසික් ප්ලේයර් එකක් දාලා තියෙනවා අද myappfree එකේ , ඕනේ උන් බලලා ගනිල්ලා මමනම් හොය හොයහිටපු විදියෙම එකක් ..:yes:
     
    • Like
    Reactions: deshanshashi

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    පට්ට ම්යුසික් ප්ලේයර් එකක් දාලා තියෙනවා අද myappfree එකේ , ඕනේ උන් බලලා ගනිල්ලා මමනම් හොය හොයහිටපු විදියෙම එකක් ..:yes:

    නම මොකක්ද බන් ප්ලේය‍ර් එකේ?
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    නම මොකක්ද බන් ප්ලේය‍ර් එකේ?

    88969.143115-Loco-Music-Player.jpg

    db30d1dc-1c03-4362-92d7-433f4b2d3dee
     
    Last edited:
    Status
    Not open for further replies.