
xda එකට කෙනෙක් දාලා තියෙනවා නේදofficial framework එකක්නම් වෙන්න බැහැ ..කොහොම උනත් ගුඩ් ලක් . කරලාම බලන්න
![]()
මචන්ලා.. මගේ ෆොන් එක Nokia Lumia 920.
මට ඒකට ලෙදර් පව්ච් එක්ක ගන්න ඕනේ.. බැක් කවර් නෙවේ.. අර මැග්නට් එකකින් ලොක් වෙන පියන තියෙන එකක්..
ebay එකෙං ගන්න එක ලාබද ? මෙහේ ගන්න එක ලාබද ?
ඔයාලා රෙකමන්ඩ් කරන ඒවා තියෙනවා නං ලින්ක් දාන්න![]()
ඊබේ ලාභයි බන්.
මෙහෙන් හෙන ගනන්.

http://www.ebay.com/itm/17181510297...49&var=470752147574&ssPageName=STRK:MEBIDX:IT
මේක දැම්මා බං
දැං හොයා ගන්න ඒනේ Screen Protector එකක්. තියෙන ස්ටිකරේ උඩිං මොනවද බැදිලා..
මොනවද රෙකමන්ඩ් කරන්නේ ?
ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ගහපන්.
බලලා හිත යන එකක් ගනින්.
http://www.ebay.com/itm/Premium-Tem...t=LH_DefaultDomain_0&var=&hash=item20fdb247f3
http://www.ebay.com/itm/Explosion-P...t=LH_DefaultDomain_0&var=&hash=item2a505e18a9
http://www.ebay.com/itm/9H-Real-Pre...57?pt=LH_DefaultDomain_15&hash=item3a931e4305


http://www.ebay.com/itm/Premium-Tem...t=LH_DefaultDomain_0&var=&hash=item20fdb247f3
මේක ගත්තා..
තෑන්කූ මචං..
සෙල්ෆි ස්ටික් එකකුත් ගන්න අදහසක් තියෙනවා.. ස්ටික් එකේම කැමරා බට්න් එක එන මොඩ්ල් එකක් කීයක් විතර වෙයිද![]()
ඇතුලේ එකෙක් ලීක් කරාද දන්නේ නෑ.
mcnla 4n ekata daanna supiri wallpapers tkak daapanko. ��
photos (Camera Roll) walata Password ekak danna App ekak nedda..
නෑ බං ඔය ක්රැක් කරලා එහෙම හදන ඒවා...ඕවා ෂුවර් කරන්න බැහැ බලපන්කො එතන තියෙන යුසර් රිවිව් උනත් එච්චර හොද නැහැනේ ගොඩක් උන්ට වැඩේ හරිගිහිල්ල නැහැ (ඔය කිව්වට ඕවා දාගන්නත් ලේසි නැහැ )

ගූගල් මැප්ස් එකක් දා ගත්තා ඔන්ලයින් විතරයි වැඩ. ඔෆ්ලයින් පාවිච්චි කරන්න පුළුවන් එකක් නැද්ද?
පට්ට ම්යුසික් ප්ලේයර් එකක් දාලා තියෙනවා අද myappfree එකේ , ඕනේ උන් බලලා ගනිල්ලා මමනම් හොය හොයහිටපු විදියෙම එකක් ..![]()