ලංකාවේ අපි හැමෝටම සහ විදේශිකයන්තත් සුවිශේෂි නගරයක් තමා කන්ද උඩරට මහනුවර කියන්නේ..
අපි කවුරුත් නුවර ගියාම අති උතුම් ශ්රි දළදා වහන්සේ වැද පුදා ගන්නව.
මම නම් කෝචිචියේ ඇර මලාට බස් එකක් නම් නුවර යන්නේ නෑ නුවර ඉදන් එන්නෙත් නෑ.. ප්රශ්නේ ඒක නෙවේ.. අපි වාහනේක ගියා කියමුකෝ නුවර.. බලන්න තියන තැන් මොනාද?
මාත් ඔය පහුගිය මාසෙක නුවර ගිය වෙලේ කරන්න දෙයක් නැතුව අප් බංඩට කෝල් එකක් දීල බැලුව නුවර අවට බලන්න තියන තැන්..
ස්කෝලෙ ගියාට පස්සේ ගිහින් තියන නිසා මායි බංඩයි පයක්බයික් එකේ ගියා මෙන්න මේ තැන් වලට..මහ වෙලාවක් යන්නේ නෑ..
* ඇම්බැක්කේ දේවාලය, * ලංකාතිලකය * ගඩලාදෙනිය
Finally
එදා දවසට අපි කවර් කලේ ඔය ටික තමා..මේව තියෙන්නේ ගම්පොල පැත්තට වෙන්න..
මීට අමතරව නුවර අවට බලන්න දන්න කියන ලස්සන තැන් තියන්ව නම් මේතනට දාන්න..
(* පේරදෙනිය මල් වත්ත දැන්මේ නැත්තේ හැමෝම දන්න නිස..)
*මීට අමතරව මං අහල තියනව උඩවත්ත කැලේ ගැන..

next motnh yanwa