~නුවර~අවට~

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ලංකාවේ අපි හැමෝටම සහ විදේශිකයන්තත් සුවිශේෂි නගරයක් තමා කන්ද උඩරට මහනුවර කියන්නේ..

අපි කවුරුත් නුවර ගියාම අති උතුම් ශ්‍රි දළදා වහන්සේ වැද පුදා ගන්නව.

580571_420014681360393_1422792932_n.jpg


558292_477013588993835_1836145196_n.jpg



මම නම් කෝචිචියේ ඇර මලාට බස් එකක් නම් නුවර යන්නේ නෑ නුවර ඉදන් එන්නෙත් නෑ.. ප්‍රශ්නේ ඒක නෙවේ.. අපි වාහනේක ගියා කියමුකෝ නුවර.. බලන්න තියන තැන් මොනාද?

මාත් ඔය පහුගිය මාසෙක නුවර ගිය වෙලේ කරන්න දෙයක් නැතුව අප් බංඩට කෝල් එකක් දීල බැලුව නුවර අවට බලන්න තියන තැන්..

ස්කෝලෙ ගියාට පස්සේ ගිහින් තියන නිසා මායි බංඩයි පයක්බයික් එකේ ගියා මෙන්න මේ තැන් වලට..මහ වෙලාවක් යන්නේ නෑ..

* ඇම්බැක්කේ දේවාලය, * ලංකාතිලකය * ගඩලාදෙනිය


19960106605_504a339b67_b.jpg


19337438304_8e560850a1_b.jpg


19339107903_827cd41f75_b.jpg


19952424702_5e658c5d51_b.jpg


19773389509_2476a16a4d_b.jpg


19933842036_16a5c2b532_b.jpg


19339103913_9d80be8fec_b.jpg


19960099225_8270715556_b.jpg


19773385929_f5131c751f_b.jpg


19965269171_7ee2ba1f5c_b.jpg


19960095825_6f2e245025_b.jpg


19772099620_3dc5ea245a_b.jpg


19337426594_930446a79b_b.jpg


19337425624_1b0aa8fd77_b.jpg


19339095593_311d86b879_b.jpg


19952412042_0980b4266c_b.jpg


19772027208_0d8b4e55e3_b.jpg


Finally :P

19772026218_0775440b7f_b.jpg



එදා දවසට අපි කවර් කලේ ඔය ටික තමා..මේව තියෙන්නේ ගම්පොල පැත්තට වෙන්න..


මීට අමතරව නුවර අවට බලන්න දන්න කියන ලස්සන තැන් තියන්ව නම් මේතනට දාන්න..


(* පේරදෙනිය මල් වත්ත දැන්මේ නැත්තේ හැමෝම දන්න නිස..)

*මීට අමතරව මං අහල තියනව උඩවත්ත කැලේ ගැන..