හලෝ පැරිස් බෝලේ
ගොඩ දවසකින්.




part time karanne![]()
පට්ට බන්. වේල්ස් park පැත්තට ගියොත් නුවර town එක ලස්සනට පේනවා . බලන්ටනම් වැඩිය දෙයක් නෑ හැබැයි හොද ෆොටෝ ටිකක් ගහගන්ට පුළුවන් වෙයි
ඉස්සර අපි ඔය අපර් ලේක් ගිහින් , සේනානි එක ඉස්සරහා , බැම්මට වෙලා වැව බලාගෙන අඩියක් ගහනවා ..... දැන් කොහෙද ? එව්වා
ahhh perera aiyaaaa
man hithuwa uba merila kiyala, ada no buzz nisa![]()
white part eka dekke den

ඉස්සර අපි ඔය අපර් ලේක් ගිහින් , සේනානි එක ඉස්සරහා , බැම්මට වෙලා වැව බලාගෙන අඩියක් ගහනවා ..... දැන් කොහෙද ? එව්වා


දැන් එහෙම ඔහොම කරොත් police jeep එකේ free රවුමක් ගිහන් එන්ට පුළුවන්.

![]()
![]()
මම නම් රෑට ආර්තර් සීට් එකට යනවාමයි...
![]()
බලපං හොඳට ෆෝන් එක. උදේ ගුඩ් මොර්නිං එක නැද්ද කියලා..

man morning kiuwa eka witharai
man morning kiuwa eka witharai
![]()
man ada ude jinjiyawa negitteuwa buzz dada![]()
![]()
oi lk awama kohe hari trip ekak yamu harida?

සෙද්ද..
මම උදේ 6.52 ට මැසේජ් එකක් දලා ඇති. බලාපිය.. නිදි විකාරෙන්
උඹ උව කීයටද නැගිට්ටෙවුවේ? පවු බං අසරණයා.. ඌ පීසා කෑල්ලක් කන්න විඳින දුක..
යමං ඉතිං. මම කවදා ඉඳන්ද කියන්නේ..

