2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
beer-cheers-smiley-emoticon.gif
තව මාස 3කින් කසාද බදින රෙක්ස්920 ට සුබ පැතුම් ...
921
:cool::cool::cool::cool::cool:
 

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මුණි සිරිපා සිඹිමින්නේ..

    සමනොළ ගිරි පෙදෙසින්නේ..

    මඳ සුළඟයි මේ එන්නේ..

    මගේ පුතා නැළැවෙන්නේ..


    ජාතික රණ දෙරණ මතේ...

    ගැටී වැටී මළ මොහොතේ..

    සුන්දර සුරඹුන්ගෙ අතේ...

    නැළැවෙන බව සිතනු පුතේ...


    නිදහස් හිරු පායනවා...

    දෑ බැති මල් පිබිදෙනවා...

    සිරිලක් මව හිනැහෙනවා...

    මගේ පුතා නැළැවෙනවා...


    කැප්පෙටිපොළ සෙනෙවිසුරු...

    කර රුපුසෙන් මං දැදුරු...

    අභිරුවිකුම් පෑ අයුරූ...

    නුඹට පුතේ වෙයි මියුරූ...


    ජාතිය රන් විමනක් වේ...

    ආගම මිණි පහනක් වේ...

    එය රැක ගන්නට මෙලොවේ...

    සමත් වෙතොත් පුත නුඹ වේ...


    පද රචනය - එස් . මහින්ද හිමි ( ජාතික තොටිල්ල කාව්ය ග්රන්ථය )

    සංගීතය - පණ්ඩිත් අමරදේව
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ මගේ 1740වෙනි පෝස්ට් එක . . .
    මටත් සුබ පතපල්ලා . . .

    1740 ට කරපු වටිනා දේවල් වලට නම් සුභ පතන්න වගේම ස්තූති වන්ත වෙන්න ඕනි තමයි මල්ලි. :)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එල එල මගෙන් සුභ පැතුම් මචං. මාත් මේ ලගකදී වගේ 10000 පෝස්ට් එක දාලා. කව්රුත් මට සුභ පැතුවෙ නෑ බං. මමත් දන්නේ දැන් තමයි :nerd:
    මෙහෙ වර
    smileys-drinking-beer.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩන්ඩ ඕනෙනෙ කිරි එරෙන්ඩ...ඉල්ලන්ඩ ඕනෙ සුභ පැතුම හම්බෙන්ඩ කොහෙද උබත් දන්නෑනෙ... :dull:


    :lol: ඔව් බං. මමවත් දන්නෙ නැතිකොට අනිත් එව්න් කොහොම දැනගන්නද :lol:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මුණි සිරිපා සිඹිමින්නේ..

    සමනොළ ගිරි පෙදෙසින්නේ..

    මඳ සුළඟයි මේ එන්නේ..

    මගේ පුතා නැළැවෙන්නේ..


    ජාතික රණ දෙරණ මතේ...

    ගැටී වැටී මළ මොහොතේ..

    සුන්දර සුරඹුන්ගෙ අතේ...

    නැළැවෙන බව සිතනු පුතේ...


    නිදහස් හිරු පායනවා...

    දෑ බැති මල් පිබිදෙනවා...

    සිරිලක් මව හිනැහෙනවා...

    මගේ පුතා නැළැවෙනවා...


    කැප්පෙටිපොළ සෙනෙවිසුරු...

    කර රුපුසෙන් මං දැදුරු...

    අභිරුවිකුම් පෑ අයුරූ...

    නුඹට පුතේ වෙයි මියුරූ...


    ජාතිය රන් විමනක් වේ...

    ආගම මිණි පහනක් වේ...

    එය රැක ගන්නට මෙලොවේ...

    සමත් වෙතොත් පුත නුඹ වේ...


    පද රචනය - එස් . මහින්ද හිමි ( ජාතික තොටිල්ල කාව්ය ග්රන්ථය )

    සංගීතය - පණ්ඩිත් අමරදේව

    Lassana sinduwak:)
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඔක්කොටම සුබ රාත්‍රියක්..මන් කැපුන එහෙනම්...හොදට show එක කරන් යන්න...:dull::dull::dull::dull::dull::dull::dull: