2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
R6NNHv5.gif

හැලි වදුර... :frown:
 

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මේ ගීතය පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා නේද?


    මාලිනී බුලත්සිංහල විශාරද ගායිකාව ආනන්ද බාලිකාවේ උගන්වද්දී ඇගෙන් ශිල්ප ලැබූ සිසුවියක් වූවාය. සිසුවියගේ මව පැරණි ගායිකාවකි. දිනක් පුවත්පතකින් පැමිණ මාලිනීගේ පන්තිය ගැන ලියද්දී එම සිසුවියගේ මව ගැනද ලියා මුල්තැනක් දෙන්නැයි මාලිනී කීවාය. ‍ලේඛකයා සිසුවියට විශේෂත්වයක් දී පළකළේය.
    පසුව සිසුවිය මව සමග ප්‍රසංගයක් පැවැත්වූ අතර එහි නිවේදකයා වූයේ ප්‍රේමකීර්තිය. සිසුවියට ශිල්පය දී බාහිර උදව්ද එසේ කළ මාලිනී ගුරුතුමියට තවත් කෙටි කලකින් රාත්‍රී සංගීත ප්‍රසංගයකදී සිසුවිය හමුවූයේ ගායිකාවක ලෙස සිසුවියද ඒ වන විට ප්‍රසංගවලට ගිය බැවිනි. මාලිනීට තවත් හදිසි කරුණක් නිසා ඉක්මනින් යා යුතු වූ බැවින් ප්‍රසංගයේ ගී ගයන ලැයිස්තුවේ වෙනසක් කරගැනීමට අවශ්‍ය විය. එහෙත් ඇයට ඉහළින් ලැයිස්තුවේ අත්සන් කර සිටි සිසුවිය ගුරුතුමියට ඉක්මනින් ගී ගයා යන්නට අවස්ථාව ලබා දීම ප්‍රතික්‍ෂේප කළාය. ඒ මදිවාට මව සහ පියා සමග සිටි සිසුවිය ඇනුම් පදද කියනු මාලිනීට ඇසුණි. මාලිනී කඩා වැටුණාය. කම්පා වූවාය. සිසුවියට පසුව ගී ගයා නික්ම යන තුරුද ඒ සිදුවීම ඇගේ සිත පාරමින් තිබුණි. දිනකට දෙකකට පසුව සිය මිතුරෙකු වූ ප්‍රේමකීර්තිව මාලිනීට හමුවිය. කලකිරී සිටි මාලිනී මේ සිද්ධිය නිකමට ඔහුට කීවාය. කතාව අසා පැත්තකට ගිය ප්‍රේම් කඩදාසියක ගී පදවැලක් සටහන් කරගෙන පැමිණ මාලිනීට එය දුන්නේය.



    ඔන්න ඔය විදිහටයි උනාකියන්නේ....
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    නුහුරු නුපුරුදු රහස පිළිබඳ
    මිහිර ආදරයයි කියා...//
    පවුරු බැදගෙන ‍සිතක වැජබුනු
    රසවතී නැ කොයි ගියා..//
    ආදරෙයි මම ආදරෙයි..//
    දම්මි තවමත් ආ..දරෙයි
    මවා පියකරු සිහින සිතුවම්
    මතුකලා රසබර හැගුම්
    දයාවන්තය යොවුන් සිතුවිලි
    රසකලා ඔබෙ නෙත් කැළුම්..//
    ආදරෙයි මම ආදරෙයි
    සුගත් තවමත් ආ..දරෙයි...//
    අසිමත් ලෙස වැඩුනු දේදුනු
    කළුවලා පෙම් යට වුනා
    මිහිරියාවිය අනේ දවසක
    ඔබේ හදවත ‍ගොළුවුනා..
    ආදරෙයි මම ආදරෙයි..//
    දම්මි තවමත් ආ..දරෙයි..
    ආදරය එක අතක ප්‍රේමය
    තව අතක මා නැති වුනා
    සාගරය වැනි වේදනාවක
    අ‍හෝ හිතවත තනිවුනා..
    ආදරෙයි මම ආදරෙයි..//
    සුගත් තවමත් ආ..දරෙයි
    ආදරෙයි මම ආදරෙයි..//
    දම්මි තවමත් ආ..දරෙයි
    ආ..දරෙයි...///
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සසාට ජයාව කොච්චර අල්ලන්න එපා එපා කිව්වත් සසා නම් නෙමෙ ඇහුවෙ... සසා ජයා පස්සෙ ම ගියා....:lol::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    patta octapad para neda :lol::lol::lol:

    තුක් විතරක් බං ටුෂ්ටු ඩුඩුම්. බිස්කට් කුඩු බිස්කට් කුඩු බිස්කට් කුඩු බිස්කට් කුඩු ටුටු ඩුම් ඩුම්:eek: