Malaysian උදව්වක්

tharinduda

Active member
  • Jun 21, 2006
    515
    38
    28
    Badulla
    මම Malaysian යන්න බැලුවා. මම හිතුවේ Langkawi 3 days ක් යන්න.

    KLM_zpszyzrakhq.jpg


    Capture1_zpsugosi6j9.jpg


    KUL යන්නේ 9.55 PM ට, එදාම Langkawi යන්න බෑ වෙන යන්න විදියක් තියනවද යන්න

    ගියපු කෙනෙක් උදව් කරන්න
     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මම Malaysian යන්න බැලුවා. මම හිතුවේ Langkawi 3 days ක් යන්න.

    KLM_zpszyzrakhq.jpg


    Capture1_zpsugosi6j9.jpg


    KLM යන්නේ 9.55 PM ට, එදාම Langkawi යන්න බෑ වෙන යන්න විදියක් තියනවද යන්න

    ගියපු කෙනෙක් උදව් කරන්න

    KLM?? KUL වෙන්න ඕනේ නේද? එයාර් ඒෂියා බලන්න මචන්
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඉස්සර ගිහිලා 5.40 PM තියන්නේ වගේ, දැන් තියන්නේ 9.40PM ට, එක නේ අවුල

    ඔයා නොවැම්බර් වලද යන්නේ? ඒ කාලේ වෙනකොට වෙනස් වෙයිද දන්නේ නෑ ටයිමින්