මාළු ටැංකිය සහ මාළු කියන්නේ දෙකක් නේද..මාළු ටැංකියෙන් ඔප්පු වෙන්නේ නැ නේද මෝරු හිටිය කියල ...මම හිතන්නේ එතන ඔයාගේ ලොගික් වල අවුලක් තියෙනවා !!
ඔයා දකින්න ඇත්නෙ එකෙ සයිස් එකත්. මොක්කුද සාරි ගප්පිද හිටියෙ කියලා හිතාගන්න පුලුවන් නෙ.
මම දන්න තරමින් ලම්බෝගිනි කියන්නේ ලම්බෝගිනි ...බෙන්ස් කියන්නේ බෙන්ස්..අනික විශේෂයෙන් ලම්බෝගිනි කියල විස්තර ඇතුව UNP එකේ අය ඒ දවස් වල කිව්වනේ ..අනේ මන්ද උඹලට වාසියට කබරගොයත් තලගොයා කරලා ගන්නවා නේද ...
ඔයාට එතින් කියලා තියන දෙයක් තෙරෙන්නෙ නහනෙ. කොහ්මත් පුතෙ මහින්ද පරාදයි. අගමැති වෙන්න බහෙ ලොවෙත්. එතින් එ ගැන් කතා කරන එකත් තෙරුමක් නහෙ
මටත් කියන්නේ තියෙන්නේ හැමෝටම උඹලට වගේ කට කතා විශවාස කරන්න බැ
හා




