~නුවර~අවට~

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    dawalta num ISO 400 wage dala speed 125 tibba num ati..hama pic ekakama ehmanum puthe lens eka poddak clean kara ganin..

    colour balance karanna wenawa machn iti godak cam wala

    ස්පීඩ් එක 125, ISO 400 දන්නේ P මෝඩ් එකේද?
    TV මෝඩ් දැම්මම ISO ඔටෝ ගන්නවා නේද?
    එතකොට TV මෝඩ් දාලා ස්පීඩ් එක 125 දැම්මම හරියන්නේ නැත්තේ ඇයි?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,883
    113
    එළකිරි රූප ටිකක් දැන් full face helmet අවුලක් නැද්ද?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol: diapers geniyanna wei mata okawa Disneyland genichchoth :rofl:
    ow oka aith pana pitin Italy yanawa boru eiffel eken pennoth :lol: denma bye kiyafan uta.... :P

    pissuda, mehe maduruwo na :D jinjiya nam kiuwa balcony eke padurak dala denna eiffel eka diha balan nidiyannam kiyala :rofl:

    අවුලක් නෑ. මොකක් හරි බොරුවක් කියලා ඌව ගෙනියලා කරකවපං එපා වෙන්න. ඒක වීඩියෝ කරලා FB දාපං... :rofl:
    ඌව එහෙම නිදිකරවපං. අපේ ගෙදර අඅවත් ඌ බිම නිදියන්නේ. හැබැයි මට බෑ... :no:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ස්පීඩ් එක 125, ISO 400 දන්නේ P මෝඩ් එකේද?
    TV මෝඩ් දැම්මම ISO ඔටෝ ගන්නවා නේද?
    එතකොට TV මෝඩ් දාලා ස්පීඩ් එක 125 දැම්මම හරියන්නේ නැත්තේ ඇයි?

    Canon use karala na machhn.. oke M kiyala nadda mood ekak.. ? P kiyanne programe neh ? eken hadannath puluwan man hitanne..auto dala gattama enne nadda honadata?
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    Niyamai Machan...................
    Ela Ela...............
    Mamath Photo PISSEK Thamai................................

    තව බලන කොටුව, (කදුගන්නාවෙන් උඩහා ) එතනින් පහත ඉහල කෝට්ටේ රේල්වේ ස්ටේෂන් එක
    ආයේ නිල්ලඹ පැත්ත
    සෙම්බුවත්ත , උඹ නකල්ස් ගියානේ
    ආයේ උඩවත්ත කලේ
    මීමුරේ ,

    Thanks all