Java + Mysql හෙල්ප්

VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    Ow bn servers setup kara kara ina ona na :)
    Java walath puluwan athi eth dne na. C# kelinma puluwan local database ekak run krna.. Eka server ekata kelinma sync krnath puluwan
    Ps : Server ekak run wenwa machan eka .net service ekak widiyta thiyne. E hinda .net thiyna ona ekaka wada aulak nathuwa

    අම්මටසිරි එල. c# වල පුලුවන්නම් ලොවෙත් ජාවා වලත් කරන්න ක්‍රමයක් ඇති බන්. බලමු...:):)
    මන් c# දන්නේ නැහැ බන්. :(:(
     

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,088
    99,606
    113
    :(


    tnx


    tnx



    online nathi welawata awasaneta bachup karagattha local database connection ekak hadaganna ona.
    පැහැදීලි මදි මචන්.

    උබට ඕනි ලෝකල් වැඩ කරන සහ හැම ට්‍රාන්සැක්ශන් එකක්ම නෙට් එකේ සේව් වෙන විදියෙ දෙයක්ද?

    කරන්න ලේසිම විදිය තමයි මේක හැබැයි මේක රිලේශනල් ඩෙටාබේස් එකක් නෙවෙයි.
    http://orientdb.com/orientdb-embedded/
     

    dnet

    Active member
  • Dec 14, 2010
    178
    80
    28
    Mysql වල තියන mysql synchronized කියන එක පාවිච්චි කරලා බලන්න