Ow bn servers setup kara kara ina ona na
Java walath puluwan athi eth dne na. C# kelinma puluwan local database ekak run krna.. Eka server ekata kelinma sync krnath puluwan
Ps : Server ekak run wenwa machan eka .net service ekak widiyta thiyne. E hinda .net thiyna ona ekaka wada aulak nathuwa
අම්මටසිරි එල. c# වල පුලුවන්නම් ලොවෙත් ජාවා වලත් කරන්න ක්රමයක් ඇති බන්. බලමු...


මන් c# දන්නේ නැහැ බන්.

