මෙන්න පොඩි බඩුවක් හැදුවා. google chrome extension එකක්. දන්නවනේ ඉතින් කිරියේ quick reply එකක් දැම්මම එන්නේ අකුරු පොඩියට කියලා. කම්මැලි කමට මාත් හැදුව පොඩි extension එකක්. quick reply එකට styles දාන්න පුලුවන් වෙන්න.
වැඩේ වෙන්නේ මෙහෙමයි.
ඉස්සෙල්ලම
download link
මෙන්න මේකට ගිහින් extension එක බාගන්න.
ඊට පස්සේ google chrome එකේ settings > extensions යන්න.
ඊට පස්සේ පෙනෙයි මේ වගේ එකක්. අර download කරපු file එක මේකට drag and drop කරන්න, එතකොට install වෙයි.
ඊට පස්සේ යන්න එලකිරියට, ඒ ගියාම
address bar එක ලග පොඩි arrow එකක් පෙනෙයි. එක click කරාම style ටික බලා ගන්න පුළුවන්
font-size 6 සහ 7 අයින් කාලා. නැත්නම් වදයක් වෙනවා.
ඔයා තොරණ style එක දිගටම වැඩ කරනවා. ඒ කියන්නේ එක පාරක් තේරුවොත් හැම quick reply එකටකටම එක සෙට් වෙනවා.
හැබැයි ඔයාගේ style එකක් add කරලා තිබ්බොත් මේ extension එකේන් සෙට් වෙන ඒවා සෙට් වෙන්නේ නෑ
quick reply එකට විතරයි වැඩ කරන්නේ.
ඔයාට ඕන ටික select කරලා වෙනදා වගේම quick reply කරන. එතකොට ඔයාගේ style ටිකත් add වෙලාම reply එක වැටේවි.
අඩු පාඩු තියෙනවනම් කියන්න . පඩි ගත්තම web store එකේ account එකක් හදලා එකට upload කරනවා. එතකම් ඉතින් මෙහෙම තමා කරන්න වෙන්නේ.
මේකේ නිකන් හොරයක් වගේ එකක් තියේ කියලා හිතේ නම් ට්රයි කරන්න එපා..
එහෙනම් මම ගියා. දැන් තමයි හදලා ඉවර උනේ. (1.47 AM)
පොඩි අවුලක් අහුඋනා. PC off කරලා ඔන් කරද්දී extension එක block කරනවා මගේ. උබලගේත් එහෙමනම්. සදුදා වෙනකම් ඉවසනු. web store එකෙන්ම බාගන්න හදල දෙන්නම්.
Firefox වලටත් දෙන්නම් ඉක්මනටම.
Firefox extension develop කරන කෙනෙක් ඉන්නවනම් PM එකක් දමන්න

Last edited:

වෙලාව තිබ්බොත් ෆුක් ගිනි නරියත් හදන්නම්
adee fatta ne ban 