HONDA GRACE HYBRID 2014 - 2015

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    Machan Toyota Axio ekata wada Honda Grace eka hodaida.

    මාත් use කරන්නේ Grace එකක් මචෝ! පට්ට car එක! පෙනුම අතිනුත් සුපිරි! හම්බන්තොට ඉඳල මාතරට drive කළා මම. 29ක් වැඩ කළා තෙල්. Gear එක දැම්මද කියල දැනෙන්නෙත් නෑ. ඕන නං කියපන්කෝ.... 46.90ට අඩුවෙන් ගෙන්නලා දෙන්නන්...
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,591
    113
    Hakata-ku, Fukuoka
    GRACE එක ගන්නවානම් විශ්වාස තැනකින් ගන්න. මම ගෙනපුවාහන ගන්න හම්බන්තොටට ආපු සියලුම එළකිරියේ සහෝදරයන් ඔක්කොම දැක්කා කරන සෙල්ලන්. මේක කිවුවේ දැනගන්න. ලගදීම ෆොටෝස් සමග දාන්නම්.

    දැන්නම් GRACE ගාන අඩුයි. PRICES ඕන අය මට PM එකක් දාන්න .
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,421
    2,219
    113
    Sri Lanka
    HYBRID වාහන , ELECTRIC වාහන ඔක්කොම ලක්ෂ 4 විතර වැඩිවුණා එක සැරේට ම හේතුව වුනේ , නේපාලය , බංගලාදේශය , පකිස්තානය සහ මියන්මාර් යන රටවලට HYBRID සහ ELECTRIC වාහන වලට යොදා තිබු බදු ගොඩක් අඩුකරා . ඒකනිසා දැන් වාහන මිලදී ගන්නා ප්‍රමාණය 84% විතර එක සේරෙටම වැඩි වුනා. එනිසා සියලුම හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන සැහෙන මිල ගොස් ඇත. එකට ලංකාව.

    දැනට මෙවැනි වහනයක් LKR 150 000 - 200 000 කින් මිල වැඩිවී ඇත.

    ha ha international price control karanna ban
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,166
    1
    6,231
    113
    Sri Lanka
    GRACE එක ගන්නවානම් විශ්වාස තැනකින් ගන්න. මම ගෙනපුවාහන ගන්න හම්බන්තොටට ආපු සියලුම එළකිරියේ සහෝදරයන් ඔක්කොම දැක්කා කරන සෙල්ලන්. මේක කිවුවේ දැනගන්න. ලගදීම ෆොටෝස් සමග දාන්නම්.

    දැන්නම් GRACE ගාන අඩුයි. PRICES ඕන අය මට PM එකක් දාන්න .

    Monada bun e? Low Auction Grade ewa genath S grade wage wikunana ekada?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,591
    113
    Hakata-ku, Fukuoka

    Monada bun e? Low Auction Grade ewa genath S grade wage wikunana ekada?

    එකත් එකක් . දැන් මේකේ හේනට දුවපුවා එනවා. පට්ට අඩුයි මචන් ඒවා. METER එක හදලා . අලුත් වගේ විකුනනවා. තව තියෙනවා සෙල්ලන්.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    එකත් එකක් . දැන් මේකේ හේනට දුවපුවා එනවා. පට්ට අඩුයි මචන් ඒවා. METER එක හදලා . අලුත් වගේ විකුනනවා. තව තියෙනවා සෙල්ලන්.

    aya monawada karanne lankawe un :oo:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,591
    113
    Hakata-ku, Fukuoka
    මේ යන්නේ ජපානයේ Obon festival. සතියක්ම නිවාඩුයි

    obon-holiday-notice.jpg