Meh tike business adui Sinhalayo.

N♥K_forever

Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    උබට සිරාවටම මේ කියන්නේ. අවුරුදු 40ක් නේද දැන් දෙය්යෝ ට? යකෝ සල්ලි ඉතුරු කරපන් pension plan එකක් දාපන් නැත්තම් ඉතින් වෙන දේ කියන්න ඕනේ නැහැ නේ.
    උඹට $50/hr ගෙවල logo design කරගන්න තරම් අමාරුවක් ඇතිවෙන්න උඹේ හොද design තියෙන්න ඕනේ. devianart, dribble වගේ site වලට designs දාපන් LotR plot holes ගැන මෙලෝ රහක් නැති video blog posts දන්නේ නැතුව.

    yako eh kiyanne ban mu dawasakata paya 8k gaane maseta dawas 20k wada kalama maseta laksha 10k hoyanawda? :eek:

    50×134×8×20=1 072 000

    nathan mata ganan baida :baffled:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ඔබගේ ඕනෑම අසහනකාරී අවශ්‍යතාවයක් සඳහා විමසන්න එමිල් හුටුමානන් සහ තට්ට මන්නා පොදු සමාගම..සෑම ඕඩරයක් සමගම කිලිප් ආට් වලින් සෑදූ ලෝගෝ එකක් නොමිලේ..
    පැමිණෙනවානම් පානදුර කුසුමා ඉස්ටුඩියෝ පස්සා දොරෙන් පිටවී වැල්ල දිගේ පැමිණ තට්ට තට්ටු නිවස විමසන්න..

    Designer with odd benefits
    (his package includes free cam shows deep throat bd.m etc etc + 1 clipart logo:lol:)

    කුසුමාගේ ගාස්තුව වෙනුවට නොමිලයේ ප්‍රචාරය කොරන ලදී.:lol:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113

    :lol: aruna 47 matak una bn:(
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    :lol: aruna 47 matak una bn:(
    ඔව් මචං මිස් හිම් සෝ මච්:lol:

    අඩෝ අරුනයා මේවා උඹ දකිනවානම් අඩේ ආපහු වරෙන් ආයේ අපි උඹට ඉවෝක් සොන්නයා කියන්නේ නෑ නෑමයි.. pinky swear:P
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    N♥K_forever;18719912 said:

    yako eh kiyanne ban mu dawasakata paya 8k gaane maseta dawas 20k wada kalama maseta laksha 10k hoyanawda? :eek:

    50×134×8×20=1 072 000

    nathan mata ganan baida :baffled:

    Dawasata 8hrs wada karanne na ne ban. 50/he newei security inspection walata $80/hr mama charge karanne. Mata wada experience thiyena ewun eetath wadi.
    Self study, open source, code review, mentoring wage ewa free karanna wenawa.
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    Emil Sonnaya Caught Red Handed :lol::lol::lol::lol:
    Back to Back ලිඳේ

    14ki04o.jpg

    giphy.gif

    මඩ පුවක් හා වෙරලු මල් පුසුඹ මුසුවූ පාරම්පරික පවුලේ සාඩම්බර නිපැයුමකි කුසුමාලේප

    අවවාදයයි
    බයියාලේප හා ටොයියාලේප නමින් අනුකරණ රාශියක් වෙලඳපොලට නිකුත් වී ඇතත් නොරැවටී නමින්ම ඉල්ලන්න. තට්ට මන්න සලකුණ තිබේදැයි හොඳින්ම පරීක්ෂා කරන්න :lol:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,437
    17,413
    113
    Auckland
    Dawasata 8hrs wada karanne na ne ban. 50/he newei security inspection walata $80/hr mama charge karanne. Mata wada experience thiyena ewun eetath wadi.
    Self study, open source, code review, mentoring wage ewa free karanna wenawa.

    :eek::eek:

    whats your job sinhalayo ?

    you live in kandy ne ? :baffled:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    තෝව contact කරගන්න විදිහක් කියපන්..
    ලෝගෝ එකක් හදාගන්න ඕනේ මට..
    ගොන් ලබබ්වල් නං එපා ගති එකක් හදල දීපන් හොදේ..

    මම හිතන්නේ ට්‍රැක් කරන්න යන්නේ අහුවෙන්න එපා දෙයියෝ සුවර් එකට එහා ගෙදර මැන්ස් වෙන්න ඔන අවුරුදු ගානක් උත්සහා කරලා දෙන්න යන ගෙම මම කෙල කරාද මන්දා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,963
    31,758
    113
    තෝව contact කරගන්න විදිහක් කියපන්..
    ලෝගෝ එකක් හදාගන්න ඕනේ මට..
    ගොන් ලබබ්වල් නං එපා ගති එකක් හදල දීපන් හොදේ..

    law firms එකකට ද බං? :P