උබට සිරාවටම මේ කියන්නේ. අවුරුදු 40ක් නේද දැන් දෙය්යෝ ට? යකෝ සල්ලි ඉතුරු කරපන් pension plan එකක් දාපන් නැත්තම් ඉතින් වෙන දේ කියන්න ඕනේ නැහැ නේ.
උඹට $50/hr ගෙවල logo design කරගන්න තරම් අමාරුවක් ඇතිවෙන්න උඹේ හොද design තියෙන්න ඕනේ. devianart, dribble වගේ site වලට designs දාපන් LotR plot holes ගැන මෙලෝ රහක් නැති video blog posts දන්නේ නැතුව.
yako eh kiyanne ban mu dawasakata paya 8k gaane maseta dawas 20k wada kalama maseta laksha 10k hoyanawda?

50×134×8×20=1 072 000
nathan mata ganan baida

)
