Original jokek(underwear) ganna place ekak

harithacats

Junior member
  • Mar 29, 2008
    259
    7
    18
    Nowhere
    original ewa lankwe Calvin Klein hadane ayi Israel walin ganne
    btw Levi's wage brands 100% original ewa wena rata walata wada 500% withara adui lankwe

    Calvin Klein lankaawe wage neda gahanne. ganna thenak kiyapanko. habai original
     
    Last edited:

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    Adidas, Nike වගේ එවුන් අපේ රටේ MAS වගේ ඒවායින් උන්ගේ products කරගන්නවා ලාබෙට, අපේ සොන්නයෝ තව අතින් කයිට් කරන් ජෝක්කු ගෙන්නන්න හදනවා පිට රටින්. මේවා දකිනකොට පුකෙනුත් හිනා යනවා ඕයි.
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,054
    387
    83
    සිංහලදීපේ
    මචන්ලා මම ජොක්කු දාන්නේ නැ.ගමනක් යනකොට ගෙදරට අදින කොට කලිසමට උඩින් ඩෙනිම දාගෙන යනවා.ඒ ක්‍රමේ අවුල්ද??
    මම ජොකෙක් නැතුව නිකන්ම ඩෙනිම ඇඳගෙන දවස් දෙක තුනක්ම ගිහිල්ලා තියෙනවා.උඹලත් ගිහිල්ලම බලපල්ලකො ආතල් එක​. :lol:
    හැබැයි.......;)පරිස්සමින්....
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    yako, උඩට අදින ඒවා පේමන්ට් එකේ ඒවා හරි කමක් නැ, යටට අදින ඒවා හොදට අදින්න ඕන, උඩට අදින්නෙ අනුන්ට පේන්න, යටට අදින්නෙ තමන්ගෙ සුව පහසුවට.

    අනිත් එක චිප් ලුකිං ජොකෙක් ඇදන් කෙල්ලෙක් ඉස්සරහා කොහොමද බං රෙද්දක් ගලවන්නෙ ? :lol::lol:

    :rofl::rofl::rofl::rofl:

    මම ජොකෙක් නැතුව නිකන්ම ඩෙනිම ඇඳගෙන දවස් දෙක තුනක්ම ගිහිල්ලා තියෙනවා.උඹලත් ගිහිල්ලම බලපල්ලකො ආතල් එක​. :lol:
    හැබැයි.......;)පරිස්සමින්....

    :angry::angry::angry: koheda yako athal ...malliya koi wele nagitida kiyala baye gahi gahi inna wenne
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    yako, උඩට අදින ඒවා පේමන්ට් එකේ ඒවා හරි කමක් නැ, යටට අදින ඒවා හොදට අදින්න ඕන, උඩට අදින්නෙ අනුන්ට පේන්න, යටට අදින්නෙ තමන්ගෙ සුව පහසුවට.

    අනිත් එක චිප් ලුකිං ජොකෙක් ඇදන් කෙල්ලෙක් ඉස්සරහා කොහොමද බං රෙද්දක් ගලවන්නෙ ? :lol::lol:

    අම්මට හුඩු......මුන්ට තියෙන ප්‍රශ්න........!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    machan fake Calvin Klein wage ewa tiyenawa hema tenama RS.400 ta 500 ta wage. A wage natuwa original ma badu tiyena place ekak nath da?

    Calvin Klein, ExOfficio wage reputed brands, original ewa. Fake chinese copy nemei.
    ඒවා ඔරිජිනල් නෙමේ බං.. ගන්න එපා.. ඉකිලි කලු වෙනවා, රෑෂ් එනවා විසට.. නිතර දාඩිය දාන තැන් නිසා අනිවා හොඳ බ්‍රෑන්ඩ් එකක් යූස් කරපං.. ගොඩක් උන් අන්ඩර්වෙයාර් ගැන ඒ හැටි හිතන්නෑ.. පේන්නෙ නැති නිසා.. ඒත් අනිවා කොල්ලෙක්ට අන්ඩර්වෙයා අටක් තියෙන්න ඕන.. ඒ වගේම උණු වතුරෙන් තම්බලා ඇඳපන්..:yes:

    Calvin Klein, Hanes, Tommy John, Emporio Armani ඕවා තමයි හොඳ බ්‍රෑන්ඩ්ස්.. ඉලාස්ටික් එකත් ලොකුවට තියෙනවා.. බොක්සර් ගත්තා නම් හරි.. ඉකිලි වලට අවුලක් ඇත්තෙම නැහැ..:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ai ubata 400,500 ewa andahama kahanawada,anee bn joku rs.1500k deela aragena jokaaa pitin paare yannada,ubala harak bn
    මෝඩ කතාවක් මචං.. එහෙම හිතන්න එපා.. ගොඩක් උන් ඔය මතේ තමයි ඉන්නෙ.. ඒත් යට ඇඳුම් ගැන ඔයිට වඩා හිතන්න ඕනි.. :yes: ලස්සනට ඉන්නවට වඩා වටිනවා නිරෝගිව ඉන්නෙක..:cool:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ඒවා ඔරිජිනල් නෙමේ බං.. ගන්න එපා.. ඉකිලි කලු වෙනවා, රෑෂ් එනවා විසට.. නිතර දාඩිය දාන තැන් නිසා අනිවා හොඳ බ්‍රෑන්ඩ් එකක් යූස් කරපං.. ගොඩක් උන් අන්ඩර්වෙයාර් ගැන ඒ හැටි හිතන්නෑ.. පේන්නෙ නැති නිසා.. ඒත් අනිවා කොල්ලෙක්ට අන්ඩර්වෙයා අටක් තියෙන්න ඕන.. ඒ වගේම උණු වතුරෙන් තම්බලා ඇඳපන්..:yes:

    Calvin Klein, Hanes, Tommy John, Emporio Armani ඕවා තමයි හොඳ බ්‍රෑන්ඩ්ස්.. ඉලාස්ටික් එකත් ලොකුවට තියෙනවා.. බොක්සර් ගත්තා නම් හරි.. ඉකිලි වලට අවුලක් ඇත්තෙම නැහැ..:D

    Man nam Adinne American Eagle / GAP / VERRI and ENVOY
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒවා ඔරිජිනල් නෙමේ බං.. ගන්න එපා.. ඉකිලි කලු වෙනවා, රෑෂ් එනවා විසට.. නිතර දාඩිය දාන තැන් නිසා අනිවා හොඳ බ්‍රෑන්ඩ් එකක් යූස් කරපං.. ගොඩක් උන් අන්ඩර්වෙයාර් ගැන ඒ හැටි හිතන්නෑ.. පේන්නෙ නැති නිසා.. ඒත් අනිවා කොල්ලෙක්ට අන්ඩර්වෙයා අටක් තියෙන්න ඕන.. ඒ වගේම උණු වතුරෙන් තම්බලා ඇඳපන්..:yes:

    Calvin Klein, Hanes, Tommy John, Emporio Armani ඕවා තමයි හොඳ බ්‍රෑන්ඩ්ස්.. ඉලාස්ටික් එකත් ලොකුවට තියෙනවා.. බොක්සර් ගත්තා නම් හරි.. ඉකිලි වලට අවුලක් ඇත්තෙම නැහැ..:D

    බොක්සර් ඒවා උශ්ණ රටවල් වල පාවිච්චියට හොඳ නෑ කියලා අහලා තියෙනවා.