original ewa lankwe Calvin Klein hadane ayi Israel walin ganne
btw Levi's wage brands 100% original ewa wena rata walata wada 500% withara adui lankwe

මම ජොකෙක් නැතුව නිකන්ම ඩෙනිම ඇඳගෙන දවස් දෙක තුනක්ම ගිහිල්ලා තියෙනවා.උඹලත් ගිහිල්ලම බලපල්ලකො ආතල් එක.මචන්ලා මම ජොක්කු දාන්නේ නැ.ගමනක් යනකොට ගෙදරට අදින කොට කලිසමට උඩින් ඩෙනිම දාගෙන යනවා.ඒ ක්‍රමේ අවුල්ද??

පරිස්සමින්....ai ubata 400,500 ewa andahama kahanawada,anee bn joku rs.1500k deela aragena jokaaa pitin paare yannada,ubala harak bn

yako, උඩට අදින ඒවා පේමන්ට් එකේ ඒවා හරි කමක් නැ, යටට අදින ඒවා හොදට අදින්න ඕන, උඩට අදින්නෙ අනුන්ට පේන්න, යටට අදින්නෙ තමන්ගෙ සුව පහසුවට.
අනිත් එක චිප් ලුකිං ජොකෙක් ඇදන් කෙල්ලෙක් ඉස්සරහා කොහොමද බං රෙද්දක් ගලවන්නෙ ?

මම ජොකෙක් නැතුව නිකන්ම ඩෙනිම ඇඳගෙන දවස් දෙක තුනක්ම ගිහිල්ලා තියෙනවා.උඹලත් ගිහිල්ලම බලපල්ලකො ආතල් එක.
හැබැයි.......පරිස්සමින්....

koheda yako athal ...malliya koi wele nagitida kiyala baye gahi gahi inna wenneai ubata 400,500 ewa andahama kahanawada,anee bn joku rs.1500k deela aragena jokaaa pitin paare yannada,ubala harak bn

yako, උඩට අදින ඒවා පේමන්ට් එකේ ඒවා හරි කමක් නැ, යටට අදින ඒවා හොදට අදින්න ඕන, උඩට අදින්නෙ අනුන්ට පේන්න, යටට අදින්නෙ තමන්ගෙ සුව පහසුවට.
අනිත් එක චිප් ලුකිං ජොකෙක් ඇදන් කෙල්ලෙක් ඉස්සරහා කොහොමද බං රෙද්දක් ගලවන්නෙ ?
machan fake Calvin Klein wage ewa tiyenawa hema tenama RS.400 ta 500 ta wage. A wage natuwa original ma badu tiyena place ekak nath da?
Calvin Klein, ExOfficio wage reputed brands, original ewa. Fake chinese copy nemei.

ai ubata 400,500 ewa andahama kahanawada,anee bn joku rs.1500k deela aragena jokaaa pitin paare yannada,ubala harak bn

ලස්සනට ඉන්නවට වඩා වටිනවා නිරෝගිව ඉන්නෙක..
ඒවා ඔරිජිනල් නෙමේ බං.. ගන්න එපා.. ඉකිලි කලු වෙනවා, රෑෂ් එනවා විසට.. නිතර දාඩිය දාන තැන් නිසා අනිවා හොඳ බ්‍රෑන්ඩ් එකක් යූස් කරපං.. ගොඩක් උන් අන්ඩර්වෙයාර් ගැන ඒ හැටි හිතන්නෑ.. පේන්නෙ නැති නිසා.. ඒත් අනිවා කොල්ලෙක්ට අන්ඩර්වෙයා අටක් තියෙන්න ඕන.. ඒ වගේම උණු වතුරෙන් තම්බලා ඇඳපන්..
Calvin Klein, Hanes, Tommy John, Emporio Armani ඕවා තමයි හොඳ බ්‍රෑන්ඩ්ස්.. ඉලාස්ටික් එකත් ලොකුවට තියෙනවා.. බොක්සර් ගත්තා නම් හරි.. ඉකිලි වලට අවුලක් ඇත්තෙම නැහැ..