eke un 30k inna ona ekata 60k withara innawaneappa. siraa???![]()
lol sahagathai
eke un 30k inna ona ekata 60k withara innawaneappa. siraa???![]()
wenasakata mula piruwa witharaiah! attada?proud da?![]()

aluthen basic wadi vune ne ban. wadi karapu evva denne allowances vidiyata.Basic eka 15 wage thibuna kenek ta dan final salary eka widiyata rs 35,000 withara salary enawa neda aluthen wadi una 10,000 ekka.
So dan e 10,000 basic ekata ekathu kaloth final salary eka keeyak withara wenawada?

ehenam ithaa ikamanin badu set wei.eke un 30k inna ona ekata 60k withara innawane
lol sahagathai

aluthen basic wadi vune ne ban. wadi karapu evva denne allowances vidiyata.![]()
na machan,mama ahuwe UNP eken rs 10,000 basic ekata ekathu kaloth eta passe wadi wen widiya gana
Basic ekata wadi karana ekak ne ban. ehema kaloth government un karana OT vidiyata salary gevana arenna government ekata wena wedak karanna wena ekak ne.na machan,mama ahuwe UNP eken rs 10,000 basic ekata ekathu kaloth eta passe wadi wen widiya gana

Basic ekata wadi karana ekak ne ban. ehema kaloth government un karana OT vidiyata salary gevana arenna government ekata wena wedak karanna wena ekak ne.
10,000 basic ekata wadi karanava kiyanne hena barak government ekata.
ehema ekathu kalaa kiyamuko. mage total eka wadi wenava thava 5000 vithara. me kiyanne OT nathuwa. OT kohomada danne ne. mama OT karanne ne![]()

semi government nam tikak hodai. kohomath aluthen aya gihilla weda pennanna giyaata be. supporting staff eka ehema parana aya vunaama un weda karanne unta oni vidiyata. eeta passe aluthen ena ayage efficiency eka bahinava e gaanata.
inna ayata ke gahanna giyaaama eeta passe Union case . evva thamai epaa wenne![]()

ane manda ban. mama 5000k kivve ara wadi wena 10,000 ta amathara. eka eka place wala wenas. ape basic ekata calculate karana allowances 2k thiyenava. basic wadi weddi evvath wadi wenavameyala kiyanne ahema newi ne ban.meyala kiyanne dan tiyana aduma basic eka 25000 genath ara 10000 ekata ekathu karanawa kiyalane.10000 wetarak ekatu karoth mata 10000 wadi wenawa![]()

ane manda. mun ekka weda karanna giyaama nathi leda hadenava koi wele hariOw aththa parana aya emathamy eth thamanta ona vidiyata thman yatathe ina staff eka hadagana puluvan hakiyawa thiyena one nathan itin wade hariyata karana ba thamay
anith aya diha balala wada karana giyama thamay ape efficiency ekath bahine ema karanathuwa thaman thamange wade hariyata karaanam efficiency eka basaganaathuwa thiyagana puluvan
hari vidiyata dewal handle karaama ena union prashnath deal karana puluavan![]()

මම රාජ්‍ය සේවයට බැදුනේ 2014 දී 3 ශ්‍රේණියට. එතකොට ඔක්කොම එක්ක වැටුප 21 දාස් ගානක් ආවා. ඒ එක්කම ජනාධිපතිවරණය සෙට් උනා. මාස දෙකකින් ද කොහෙද පඩිය 25 උනා. බයික් එකක් 50 දාහට ලැබුනා. අලුත් ආණ්ඩුවෙන් පඩි වැඩි කරා අතුරු අයවැය එක්ක වාර දෙකකදී. දැන් ඔක්කොම 32 ගානක් එනවා ක්ලේම් නැතුව/ මුද්දර වෙල්ෆෙයා අරව මේවා කැපිලා. මේ පාර පක්ෂ දෙකේම අය පොරොන්දු වෙනවා මූලික වැටුපට දෙන දීමනා වැඩි කරනවා කියලා. එතකොට අපි පැන්ෂන් යන කාලෙට සුපරි ගානක් එයි
දැන් මම සතුටු වෙනවා රාජ්‍ය සේවයට ආපු එකට. ඒ වගේම පුද්ගලික අංශය ගැන දුකක් හිතෙනවා මොකද මමත් ඒ කට්ට කාපු කෙනෙක් නිසා අඩු පඩියට

කෑම්පස් select වෙන්න තරම් ලකුණු මැදිවෙලා private degree එකක් කරන්න පටන් ගත්ත ගමන්ම රාජ්‍ය අංශය ගැන අදහස අත හැරගත්ත..
මම පුද්ගලික අංශයේ සේවයට බැදුනේ 2012 දී. එතකොට ඔක්කොම එක්ක වැටුප 50 දාස් ගානක් ආවා.
2013 අග දී වැටුප 90 දාස් ගානක් උනා ... මම ආයතනය මාරුකරලා වෙන ආයතනකට ගියා 120 දාස් ගානකට 2014දී ..
2015දී 30 දාස් ගානක increment එකක් ලැබුන. දැන් BASIC එක 150 දාස් ගානක්..
දැන් මම සතුටු වෙනවා පුද්ගලික අංශයේ සේවයට සේවයට ආපු එකට. ඒ වගේම රාජ්‍ය අංශය ගැන දුකක් හිතෙනවා මොකද මමත් ඒ කට්ට කන්න හිතන් හිටපු කෙනෙක් නිසා අඩු පඩියට..
![]()

Uba se kenek ne kukulo......

ammo hena salliaykne yako....
ehema padi wadi karanawada bn ?

sirawatama kiyanne