සජින්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ‘කන්න දෙනවනම් අපට බොන්න දෙනවනම් මොන කෙංගෙඩියද තව ඕන කියන්නේ‘

    කොන්යැක්, බ්‍රැන්ඩි, ඉස්තරම්ම ආහාරයක් සේ සැලකෙන කැවියර් නමින් හැඳින්වෙන ලුණු දැමූ අලුත්ම මාළු බිත්තර ඇමරිකා ඩොලර් 200 ක් වටිනා වයින් විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රීගේ නිව්යෝක් ආහාරවේල ලෝකයේ මිල අධිකම වෝට් රෝග් ඇස්ටෝරියා හෝටලයේය. ජනපතිවරුන් රාජ්‍ය නායකයන් වැනි සුවිශේෂ ප්‍රභූවරු පමණක් එම හෝටලයට යති.

    ගරු සජින් ද වාස් ගුණවර්ධන යනුවෙන් ඔහුගේ නම එහි අමුත්තන්ගේ පොතේ ලියා ඇත. 2014 සැප්තැම්බර් 20 සිට 28 වැනිදා දක්වා ඔහු එම හෝටලයේ නවාතැන් ගත්තේය. මහින්ද රාජපක්ෂ හිටපු ජනපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේ ඒ දිනවලය.

    21810702.jpg

    ඔහුගේ නමින් නිකුත් කළ රිසිට් පත අනුව ඔහු විනෝදය වෙනුවෙන් හෝටලයෙන් ලබාගත් වීඩියෝ ගණන 5කි. ඒ වෙනුවෙන් ඔහු ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන්ගේ මුදලින් ගෙවූ මුදල රුපියල් 17,531.59 කි. රුපියල් 4684.46 ක් වටිනා චිත්‍රපටයක්ද ඔහු ලබාගෙන ඇත.

    ඇමරිකා ඩොලර් 35කට වැඩි වටිනාකමකින් යුත් එම චිත්‍රපට වැඩිහිටියන් සඳහා පමණක් වන ඒවා බව එම හෝටලය කියයි. ඇස්ටෝරියා පීකොක් අවන්හලෙන් ඔහු ඇනවුම් කළ එක් කෑම වේලක මිල රුපියල් 12,125 කි. තවත් කෑම වේලක මිල රුපියල් 39,119කි. තම කාමරයට කෑම රැගෙන ඒම වෙනුවෙන් එම මුදලට අතිරේක සේවා ගාස්තුවක්ද අය කෙරේ. හෝටලයේ මිනි බාර් නමින් හැඳින්වෙන කාමරයේ විශේෂ කුටියෙන් ගන්නා මත්පැන් වලටද වෙනම ගෙවිය යුතුය.

    ඒකනේ මුන්ට අපේ සල්ලි වලින් සැප ගන්න අප්පොච්චිට චන්දෙ දෙමු.
     
    Last edited:
    • Like
    Reactions: isurueka

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඒකනේ මුන්ට අපේ සල්ලි වලින් සැප ගන්න අප්පොච්චිට චන්දෙ දෙමු.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    ඕව ඉතින් කාට කියනන් බැරිද? කෝ බිල් පෙන්නපන් කෝ ?

    උඹල මොනවා කිවුවත් රනිල් පොන්නයට අපි චන්දෙ දෙන්නේ නැහැ බන්
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඩොලර් 35කට වැඩි වටිනාකමකින් යුත් එම චිත්‍රපට වැඩිහිටියන් සඳහා පමණක් වන ඒවා බව එම හෝටලය කියයි

    :D:D:D:D blue balala :D:D:D
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕව ඉතින් කාට කියනන් බැරිද? කෝ බිල් පෙන්නපන් කෝ ?

    උඹල මොනවා කිවුවත් රනිල් පොන්නයට අපි චන්දෙ දෙන්නේ නැහැ බන්

    Source: lankadeepa :cool:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඕව ඉතින් කාට කියනන් බැරිද? කෝ බිල් පෙන්නපන් කෝ ?

    උඹල මොනවා කිවුවත් රනිල් පොන්නයට අපි චන්දෙ දෙන්නේ නැහැ බන්

    අන්න CTB එකේ බිලක් තියනවා මේකේ බෙරිහන් දෙන්නේ නැතුව ඒකවත් ගෙවල වරෙන් :rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අන්න CTB එකේ බිලක් තියනවා මේකේ බෙරිහන් දෙන්නේ නැතුව ඒකවත් ගෙවල වරෙන් :rofl:

    ඌට ඒවා ඔප්පු කරන්න සොලිඩ් ප්රුෆ් ඕනෙලු. නැත්තන් විශ්වාස කරන්නේ නෑ ලූ. හොරු රකින වහල්ලු. වහල්ලු කවදද ස්වාමියාට විරුද්ධව කතා කරේ??:lol::lol::lol::lol::rofl:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඌට ඒවා ඔප්පු කරන්න සොලිඩ් ප්රුෆ් ඕනෙලු. නැත්තන් විශ්වාස කරන්නේ නෑ ලූ. හොරු රකින වහල්ලු. වහල්ලු කවදද ස්වාමියාට විරුද්ධව කතා කරේ??:lol::lol::lol::lol::rofl:

    ස්වාමියට බනිනකොට රිදෙන එක සාදාරනයි හැබැයි , පති භක්තිය :lol:
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    ඒකනේ මුන්ට අපේ සල්ලි වලින් සැප ගන්න අප්පොච්චිට චන්දෙ දෙමු.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ස්වාමියට බනිනකොට රිදෙන එක සාදාරනයි හැබැයි , පති භක්තිය :lol:

    ආයෙත් අහලා. දැන් ඊයේ දැක්කේ නැද්ද අර නාකි ජනක බණ්ඩාර බිම දණගහල වැන්දා මහින්දට? උන් එහෙම කරන එකේ මුන් මුක්කුද? ටිපිකල් වහල්ලු. :lol::lol::lol::lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔය පොඩි පොඩි වියදම් දාල සොන්නයන්ට ආතල් දෙන්න එපා බන් , මෙගා සෆර් දාපන්

    එදා නුවර අර මොකද්දෝ රඟහලක් විවුර්තයට , බස් බලෙන් දාල සෙනග අද්දවාල යකෝ එදා කෑම වියදම ලක්ෂම 400 ක් ,
    ඉවිනිග් ටි එකේ ස්නක් වලට ෆ්‍රයිඩ් ඩ්‍රම්ස්ටික් , විත් ටි ලොලේ ලොල්
    සහ සෑම කාමක්ම

    සල්ලි කාගේද , සතොසේ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය පොඩි පොඩි වියදම් දාල සොන්නයන්ට ආතල් දෙන්න එපා බන් , මෙගා සෆර් දාපන්

    එදා නුවර අර මොකද්දෝ රඟහලක් විවුර්තයට , බස් බලෙන් දාල සෙනග අද්දවාල යකෝ එදා කෑම වියදම ලක්ෂම 400 ක් ,
    ඉවිනිග් ටි එකේ ස්නක් වලට ෆ්‍රයිඩ් ඩ්‍රම්ස්ටික් , විත් ටි ලොලේ ලොල්
    සහ සෑම කාමක්ම

    සල්ලි කාගේද , සතොසේ

    ආතල් නේ? ඒකට තමයි මේ වහල්ලු ආයේ අප්පච්චි ඕනේ කියන්නේ. :lol: