සජින්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    වහල්ලුන්ට දැන් නිකන් හාමතේ ඉන්නවා වගේ ඇති බන්. මොකද දැන් ඉස්සර වගේ අප්පොච්චි අරලියගහ දන්සැල් දැන් නෑ, උදේ ඉඳලා රෑ වෙනකන් වහලුන්ගේ ඔළු කුරුවල් කරන රාජ්‍ය මාධ්‍ය නෑ, බඩු බෙදිලි නෑ, ස්ටේජ් වලට වෙඩි තියන්නේ නෑ, ලයිට් කපන්නේ නෑ, ඇමතිගොල්ලො රොත්ත බුරුතු පිටින් රට සවාරි නෑ, පොලීසිය නම්මගන්න බෑ. :lol::lol::lol::lol::lol:
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,730
    783
    113
    88
    ඕව ඉතින් කාට කියනන් බැරිද? කෝ බිල් පෙන්නපන් කෝ ?

    උඹල මොනවා කිවුවත් රනිල් පොන්නයට අපි චන්දෙ දෙන්නේ නැහැ බන්

    Sajin-Vass.jpg