car tire pressure gauge

madhawas1

Active member
  • Jul 5, 2015
    542
    249
    43
    kavru hari hoda car tire pressure gauge ekak genapu kenek innawada? :nerd::nerd::nerd::nerd:

    new-auto-car-tire-air-pressure-gauge-0-100.jpg
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ස්පෙයාර් පාට්ස් විකුනන කඩවල්වල තියේ බං. මං ගත්තෙ ලෝකල් එකක් 550ට. ගාන 1100 එකක් තිබ්බ පට්ට පෙනුම. වැඩේ වෙනවනං ඇතිනෙ බං. පොඩිත්තක් බල ඔය වටේ පිටේ කඩවල. හැම ජිගිරිබරිස් එකක්ම ඊඛේ හොයන් නැතිව :D
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    car eke tire walata gahnna oni pressure eka kohomada bn dana ganne? :(
    tire eke gahala thiyeda?
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කාර් එකේ දොරක් ගාව ගහල තියෙනව නෙද?.
    e wage
    On newer cars, the recommended pressure is most commonly listed on a sticker inside the driver’s door. If there’s no sticker on the door, you can usually find the specs in the owner’s manual. Most passenger cars will recommend 32 to 35 psi in the tires when they’re cold.

    http://ask.cars.com/2007/05/how_do_i_find_t.html
     

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    ස්පෙයාර් පාට්ස් විකුනන කඩවල්වල තියේ බං. මං ගත්තෙ ලෝකල් එකක් 550ට. ගාන 1100 එකක් තිබ්බ පට්ට පෙනුම. වැඩේ වෙනවනං ඇතිනෙ බං. පොඩිත්තක් බල ඔය වටේ පිටේ කඩවල. හැම ජිගිරිබරිස් එකක්ම ඊඛේ හොයන් නැතිව :D

    හික් හික් කතාව ඇත්ත. thanks machan. :yes::yes::yes::yes::yes:
     

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    hoda branded ekak ganing.. eka eka ewage eka eka pressure pennanne.. epa wenawa.. 35k gahapan kiwwahama thawa thenakata gihin balapuhama 38k tiyenawa lu :baffled:

    ඒක තමයි බං මාත් මේ මීටර් එකක් ගන්න හොයන්නේ. එපාම වෙන සීන් එකක් ඕක. :baffled::baffled::baffled::baffled::baffled::baffled: