

car eke tire walata gahnna oni pressure eka kohomada bn dana ganne?![]()
tire eke gahala thiyeda?
e wageකාර් එකේ දොරක් ගාව ගහල තියෙනව නෙද?.




ස්පෙයාර් පාට්ස් විකුනන කඩවල්වල තියේ බං. මං ගත්තෙ ලෝකල් එකක් 550ට. ගාන 1100 එකක් තිබ්බ පට්ට පෙනුම. වැඩේ වෙනවනං ඇතිනෙ බං. පොඩිත්තක් බල ඔය වටේ පිටේ කඩවල. හැම ජිගිරිබරිස් එකක්ම ඊඛේ හොයන් නැතිව





hoda branded ekak ganing.. eka eka ewage eka eka pressure pennanne.. epa wenawa.. 35k gahapan kiwwahama thawa thenakata gihin balapuhama 38k tiyenawa lu![]()





