මගේ යාලුවෙක් ෆෝන් බිස්නස් එකකට අතගහලා ශොප් එකක් පටන් ගත්තා.
සින්ගප්පුර් වලින් ෆෝන්ස් ගෙන්නලා දෙනවා අඩුවට.
යුස්ඩ්,බ්රැන්ඩ් නිව් ෆෝන්ස් දෙකම තියනවා.
හොද බඩු සාදාරන ගනන් වලට දෙනවා.
ඕන කෙනෙක් ඉන්නවානම් පවසන්න.
එල

macho uba windows phone use karanne nethnam karana ekekta karaganna deela paduwe hituඔක්කොම ගෙනත් තියෙන්නේ වින්ඩෝස් ෆෝන් නේද
යාලුවෙක් කිව්වට උබනේද වැඩේ කරන්නේ
උබ මෙතන තටම තටම රෙන විදිහෙන් මට හිතුන කෙන්න පොවින් වගේ වින්ඩෝස් ෆෝන් ඒජන්ට් කෙනෙක් වෙන්න ඇති කියල
බොරු ගහල මිනිස්සු අන්දන්න එපා ඩෝ
කරන කලට පව් මිහිරිය මී සේ .....

ඕකාට පිස්සු බන්, ගනන් ගන්න එපාmacho uba windows phone use karanne nethnam karana ekekta karaganna deela paduwe hitu
mage pvt and ofc phn dekama windows kisima awulak nethuwa weda
ape ofc ekata windows phone 38k aragaththa thama hodata weda kawuruth slow anan manam app crash kiyala kisima complain ekak nehe
ape ofc eke own app ekakuth use karanawa install karala bayila gahanna epa do
mu afgan ekekda kandahar kiyanne lolඕකාට පිස්සු බන්, ගනන් ගන්න එපා
ඌට ෆෝන් එක සෙට් වෙන්නෑත්නම් විකුනලා ඌට සෙට් වෙන එකක් ගන්න ඕනේ මෙතන නහයෙන් අඩන්නෙ නෑතුව.
ඕකා විතරයි මම දෑකලා තියෙන්නේ ඔහොම නහයෙන් අඩනවා
නිකන්යෑ කියන්නේ "කන්දහාර් වින්ඩෝස් ෆෝන් ගත්තා වගේ" කියලා
මට නෙමේ මචන් , ඔෆිස් එකේ එකෙක්ට![]()
ඔක්කොම ගෙනත් තියෙන්නේ වින්ඩෝස් ෆෝන් නේද
යාලුවෙක් කිව්වට උබනේද වැඩේ කරන්නේ
උබ මෙතන තටම තටම රෙන විදිහෙන් මට හිතුන කෙන්න පොවින් වගේ වින්ඩෝස් ෆෝන් ඒජන්ට් කෙනෙක් වෙන්න ඇති කියල
බොරු ගහල මිනිස්සු අන්දන්න එපා ඩෝ
කරන කලට පව් මිහිරිය මී සේ .....
ඔක්කොම ගෙනත් තියෙන්නේ වින්ඩෝස් ෆෝන් නේද
යාලුවෙක් කිව්වට උබනේද වැඩේ කරන්නේ
උබ මෙතන තටම තටම රෙන විදිහෙන් මට හිතුන කෙන්න පොවින් වගේ වින්ඩෝස් ෆෝන් ඒජන්ට් කෙනෙක් වෙන්න ඇති කියල
බොරු ගහල මිනිස්සු අන්දන්න එපා ඩෝ
කරන කලට පව් මිහිරිය මී සේ .....
නිකන්යෑ කියන්නේ "කන්දහාර් වින්ඩෝස් ෆෝන් ගත්තා වගේ" කියලා

සිරා කතාව මචන්... මගේ ප්රණාමය ඔබට..වින්ඩෝස් ෆෝන් දිහා බලන් ඉන්න බැරි කුහකයෝ තමයි ඒකට බනින්නේ. වින්ඩෝස් එපා උන් මේ ත්රෙඩ් එකට නෑවිත් හිටියා නන් ඉවරනේ වදේ![]()

වින්ඩෝස් ෆෝන් දිහා බලන් ඉන්න බැරි කුහකයෝ තමයි ඒකට බනින්නේ. වින්ඩෝස් එපා උන් මේ ත්රෙඩ් එකට නෑවිත් හිටියා නන් ඉවරනේ වදේ![]()

ඔන්න මාත් ගත්තා lumia 540.. එල මචන් මන්නම් කැමතියි.. ඒක නෙවෙයි කියහල්ලකෝ සිංහලෙන් type කරන්න හොඳ app එකක්..![]()

වින්ඩෝස් ෆෝන් දිහා බලන් ඉන්න බැරි කුහකයෝ තමයි ඒකට බනින්නේ. වින්ඩෝස් එපා උන් මේ ත්රෙඩ් එකට නෑවිත් හිටියා නන් ඉවරනේ වදේ![]()
අනේ මන්දා එ උගේ හැටිද කියලා 