windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මමත් දැම්ම 10 එක 1320 එකට. පොඩි පොඩි අවුල් ටිකක් තියෙනවා . touch එක වැඩ කරන්නේ නැතුව යනවා . එක වෙලාවකට

    රිසෙට් කරලා බලපන්.
    සමහර වෙලාවට හරියාවි.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    640XL ekata windows 10 damma.. pattaaa.. speed ekath wediy. internet Browser ekath speed.. touch eka patta.. ekama case eka kalin wage data on karala battery saver eken fb notifications ena eka nawaththanna danne nee. try karala balanna one..

    තාම ප්‍රීවීව්නේ බන්.
    හෙට අනිද්දා තව අප්ඩේට් එකක් ඒවි.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    පෝරිසාදයා;18719919 said:
    lumia 740 enawalu lagadima :D

    බැක් කැම් එක 13 මෙගා පික්සල් ඇන්ඩ් ඉස්සරහ කැම් එක 8 මෙගාපික්සල් විත් එල් ඊ ඩි ෆ්ලැශර් කියලා තමා ආරන්චිය.
     

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    Antivirus for WinPhones

    https://www.windowsphone.com/hi-in/...inphones/684bfd29-dc7a-4074-a732-6ac87d22550e

    709c73ac-1ed0-4068-912c-bbc17fb08d74
    a88737ae-1722-42a8-b8d6-0fe32f3888a1
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ලුමියා 928 එකක් විකුනන එකෙක් කියපන් මට.

    ebay එකෙන් ගනින්කෝ බං පට්ට ලාබෙට තියෙනවා ටිකක් පාවිච්චි කරපු ඒවා එහෙමත් ..
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    lumia 640Xl eke ram eka balaganne kohomada?

    සෙටින්ග්ස් වල එක්ස්ට්‍රාස්+ඉන්ෆෝ කියලා එකක් තියනවා.
    ඒකේ ගිහින් බලපන්.

    බලලා රැම් එක 1 GB වලට වඩා වැඩිනම් මටත් කියපන් :D;)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ebay එකෙන් ගනින්කෝ බං පට්ට ලාබෙට තියෙනවා ටිකක් පාවිච්චි කරපු ඒවා එහෙමත් ..

    මගේ යාලුවෙක් හෙව්වා.
    ඌ මොනාකරාද දන්නේ නෑ මම කියලා බලන්නම්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මගේ යාලුවෙක් ෆෝන් බිස්නස් එකකට අතගහලා ශොප් එකක් පටන් ගත්තා.
    සින්ගප්පුර් වලින් ෆෝන්ස් ගෙන්නලා දෙනවා අඩුවට.
    යුස්ඩ්,බ්‍රැන්ඩ් නිව් ෆෝන්ස් දෙකම තියනවා.
    හොද බඩු සාදාරන ගනන් වලට දෙනවා.
    ඕන කෙනෙක් ඉන්නවානම් පවසන්න.
     
    මගේ යාලුවෙක් ෆෝන් බිස්නස් එකකට අතගහලා ශොප් එකක් පටන් ගත්තා.
    සින්ගප්පුර් වලින් ෆෝන්ස් ගෙන්නලා දෙනවා අඩුවට.
    යුස්ඩ්,බ්‍රැන්ඩ් නිව් ෆෝන්ස් දෙකම තියනවා.
    හොද බඩු සාදාරන ගනන් වලට දෙනවා.
    ඕන කෙනෙක් ඉන්නවානම් පවසන්න.
    ගනන් මිනුමුත් ටිකක් දාපන්කෝ මචො
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මගේ යාලුවෙක් ෆෝන් බිස්නස් එකකට අතගහලා ශොප් එකක් පටන් ගත්තා.
    සින්ගප්පුර් වලින් ෆෝන්ස් ගෙන්නලා දෙනවා අඩුවට.
    යුස්ඩ්,බ්‍රැන්ඩ් නිව් ෆෝන්ස් දෙකම තියනවා.
    හොද බඩු සාදාරන ගනන් වලට දෙනවා.
    ඕන කෙනෙක් ඉන්නවානම් පවසන්න.

    11.gif
     
    Status
    Not open for further replies.