windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මගේ යාලුවෙක් ෆෝන් බිස්නස් එකකට අතගහලා ශොප් එකක් පටන් ගත්තා.
    සින්ගප්පුර් වලින් ෆෝන්ස් ගෙන්නලා දෙනවා අඩුවට.
    යුස්ඩ්,බ්‍රැන්ඩ් නිව් ෆෝන්ස් දෙකම තියනවා.
    හොද බඩු සාදාරන ගනන් වලට දෙනවා.
    ඕන කෙනෙක් ඉන්නවානම් පවසන්න.

    එල
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405

    ඔක්කොම ගෙනත් තියෙන්නේ වින්ඩෝස් ෆෝන් නේද
    යාලුවෙක් කිව්වට උබනේද වැඩේ කරන්නේ
    උබ මෙතන තටම තටම රෙන විදිහෙන් මට හිතුන කෙන්න පොවින් වගේ වින්ඩෝස් ෆෝන් ඒජන්ට් කෙනෙක් වෙන්න ඇති කියල
    බොරු ගහල මිනිස්සු අන්දන්න එපා ඩෝ
    කරන කලට පව් මිහිරිය මී සේ .....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    macho uba windows phone use karanne nethnam karana ekekta karaganna deela paduwe hitu :angry:

    mage pvt and ofc phn dekama windows kisima awulak nethuwa weda

    ape ofc ekata windows phone 38k aragaththa thama hodata weda kawuruth slow anan manam app crash kiyala kisima complain ekak nehe
    ape ofc eke own app ekakuth use karanawa install karala bayila gahanna epa do
     
    ඕකාට පිස්සු බන්, ගනන් ගන්න එපා

    ඌට ෆෝන් එක සෙට් වෙන්නෑත්නම් විකුනලා ඌට සෙට් වෙන එකක් ගන්න ඕනේ මෙතන නහයෙන් අඩන්නෙ නෑතුව.
    ඕකා විතරයි මම දෑකලා තියෙන්නේ ඔහොම නහයෙන් අඩනවා

    නිකන්යෑ කියන්නේ "කන්දහාර් වින්ඩෝස් ෆෝන් ගත්තා වගේ" කියලා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඕකාට පිස්සු බන්, ගනන් ගන්න එපා

    ඌට ෆෝන් එක සෙට් වෙන්නෑත්නම් විකුනලා ඌට සෙට් වෙන එකක් ගන්න ඕනේ මෙතන නහයෙන් අඩන්නෙ නෑතුව.
    ඕකා විතරයි මම දෑකලා තියෙන්නේ ඔහොම නහයෙන් අඩනවා

    නිකන්යෑ කියන්නේ "කන්දහාර් වින්ඩෝස් ෆෝන් ගත්තා වගේ" කියලා
    mu afgan ekekda kandahar kiyanne lol
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඔක්කොම ගෙනත් තියෙන්නේ වින්ඩෝස් ෆෝන් නේද
    යාලුවෙක් කිව්වට උබනේද වැඩේ කරන්නේ
    උබ මෙතන තටම තටම රෙන විදිහෙන් මට හිතුන කෙන්න පොවින් වගේ වින්ඩෝස් ෆෝන් ඒජන්ට් කෙනෙක් වෙන්න ඇති කියල
    බොරු ගහල මිනිස්සු අන්දන්න එපා ඩෝ
    කරන කලට පව් මිහිරිය මී සේ .....

    මට කියන්න තියෙන්නේ උබ දන්න පුකකුත් නෑ පුකේ හිලකුත් නෑ කියලා විතරයි.
     
    kandaharr

    Banned
    Jul 27, 2015
    43
    3
    0
    ඔක්කොම ගෙනත් තියෙන්නේ වින්ඩෝස් ෆෝන් නේද
    යාලුවෙක් කිව්වට උබනේද වැඩේ කරන්නේ
    උබ මෙතන තටම තටම රෙන විදිහෙන් මට හිතුන කෙන්න පොවින් වගේ වින්ඩෝස් ෆෝන් ඒජන්ට් කෙනෙක් වෙන්න ඇති කියල
    බොරු ගහල මිනිස්සු අන්දන්න එපා ඩෝ
    කරන කලට පව් මිහිරිය මී සේ .....

    හායි!!!
     
    kandaharr

    Banned
    Jul 27, 2015
    43
    3
    0
    වින්ඩෝස් ෆෝන් දිහා බලන් ඉන්න බැරි කුහකයෝ තමයි ඒකට බනින්නේ. වින්ඩෝස් එපා උන් මේ ත්‍රෙඩ් එකට නෑවිත් හිටියා නන් ඉවරනේ වදේ :angry:
     
    • Like
    Reactions: Dinushasankalpa

    kanishkaj95

    Member
    May 29, 2014
    183
    6
    0
    මගේ කෙල්ල ළඟ.
    සිංහල කොටන්න හොඳ app එකක් කියහල්ලකෝ windows වල...

    ඔන්න මාත් ගත්තා lumia 540.. එල මචන් මන්නම් කැමතියි.. ඒක නෙවෙයි කියහල්ලකෝ සිංහලෙන් type කරන්න හොඳ app එකක්..:P:P:P
     
    kanishkaj95

    Member
    May 29, 2014
    183
    6
    0
    මගේ කෙල්ල ළඟ.
    වින්ඩෝස් ෆෝන් දිහා බලන් ඉන්න බැරි කුහකයෝ තමයි ඒකට බනින්නේ. වින්ඩෝස් එපා උන් මේ ත්‍රෙඩ් එකට නෑවිත් හිටියා නන් ඉවරනේ වදේ :angry:
    සිරා කතාව මචන්... මගේ ප්‍රණාමය ඔබට..:P
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    වින්ඩෝස් ෆෝන් දිහා බලන් ඉන්න බැරි කුහකයෝ තමයි ඒකට බනින්නේ. වින්ඩෝස් එපා උන් මේ ත්‍රෙඩ් එකට නෑවිත් හිටියා නන් ඉවරනේ වදේ :angry:

    :lol::lol:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    වින්ඩෝස් ෆෝන් දිහා බලන් ඉන්න බැරි කුහකයෝ තමයි ඒකට බනින්නේ. වින්ඩෝස් එපා උන් මේ ත්‍රෙඩ් එකට නෑවිත් හිටියා නන් ඉවරනේ වදේ :angry:

    සිරා කතාව :rofl:
    11.gif

    සයිකෝ හැදුන එකෙක් ඉන්නවා එ උට්ටාටනම් දවසට දෙපාරක් තුන්පාරක් විතර ඇවිත් රිලා යනවා මේකට :nerd: අනේ මන්දා එ උගේ හැටිද කියලා :dull:
     
    Status
    Not open for further replies.