එල මචන්.. තැන්ක්ස්....
ලින්ක් එකක් තියෙනවනම් දියන්කෝ..
A. සිරියා;18728189 said:
එල මචන්.. තැන්ක්ස්....
ලින්ක් එකක් තියෙනවනම් දියන්කෝ..
A. සිරියා;18728189 said:
මෙන්න මේ වගේ Glance Screen එකට Background එකක් දාන ක්‍රමයක් දන්නවද කවුරුහරි
![]()

අෆ්ෆටසිරි අරූගෙ ඩබල් ආර් එක පස්සෙනේ දෑක්කේ
මාව නිකන් මොන්ගල් වෙලාගියා වගේ උනා

මෙන්න මේ වගේ Glance Screen එකට Background එකක් දාන ක්‍රමයක් දන්නවද කවුරුහරි
![]()


ඌත් හිටි ගමන් වෙනස් වෙනවා , තව ටික කාලෙකින් හොද කියන්නත් බැරි නැහැ.. ඌ ටික දවසක් හොද කිව්වා වින්ඩෝස් ඇවැට එකකුත් දාගෙන ..![]()




සෑරෙන් සෑරේ හෑක් වෙනවද කොහෙදApp එකනම් ලස්සනට තියෙනවා Reviews තමයි අවුල![]()

අපෝ දාන්න එපා ..androidවලටත් නැහැ windows වලටත් නැහැ (එලොවටත් නැහැ මෙලොවටත් නැහැ වගේ )

A. සිරියා;18728431 said:
එළ මචං![]()

mama oka dala ainkala..
tile Interface ඒක නැතුව hide menu එකක් එක්ක වින්ඩෝස් තීම් එකක් කවුරු හරි හැදුවනම් එල ..

ඔයා හිතනවද සහෝ ඔය කොම්පැනි වල ඉන්නෙ මී හරක් කියල![]()
ඔය ඔක්කොම මාකටිං ස්ට්‍රැටජිස්
ඒ දවස් වල පඩේකට ගණන්ගන්නේ නැතුව වැලේ වැල් නැති වෙලා තිබුන සැම්සුන්ග් මොබිලේ මාකට් එක පණ ගහල ආවේ ඇන්ඩ්රොයිඩ් පිහිටෙන්
ඇන්ඩ්රොයිඩ් ඔලුව උස්සද්දිම උනුයි සෝනියි ටක් ගාල මාරු උනා
අවුල කියන්නේ නොකියා උද්දච්ච කම හින්ද වරද්දගත්තේ ඔතන
උන්ටත් එතන ලොකු ප්ලෑන් එකක් තියෙන්න ඇති
එත් ඒක ෆේල් උනා
අමතක කරන්නෙපා වින්ඩෝස්කාරයා කියන්නේ මිනිස්සු සොෆ්ට්වෙයා එකක් කියන්නේ මොකද්ද කියල වත් හරියට දන්නේ නැති කාලෙක සොෆ්ට්වෙයා කොම්පැනියක් දාපු එකෙක්
අරක එනකං මේක එනකං බලන් ඉඳපන් කියනව නෙමේ නමුත් සුළුවට හිතන්නත් එපා
අනික මෙතන මරාගත්තට ඔය එකෙක්වත් අපිට ආදරේට ෆෝන් ගහන්නේ නෑ බංතෙරුන්ගන්න
මයික්‍රොසොෆ්ට් කවදාවත් මිනිස්සුන්ට ඔනිදේ ආයි හදන්නේ නැහැ , උන්ගේ උද්දච්චකම වැඩි නිසා
උන්ට ඕනි android, ios වල ට වෙනස්ම විදිහට os එක හදන්න
ඒක තමයි සොෆ්ට්වෙයාර් කම්පැනි උන් එක්ක නැත්තේ , බ්ලැක්බෙරි os එකට apps හැදුවත් වින්ඩෝස් os එකට apps හදන්නේ නැහැ
Ex: facebook inc, google inc,
අන්න මාර්ක් සකබර්ග් අයියා ඇප් එකක් හදනවා ..
උබට කවුරුහරි බොරුවක් කියලා ..අන්න මාර්ක් සකබර්ග් අයියා ඇප් එකක් හදනවා ..
![]()
Hotspot Shield Free VPN
https://www.microsoft.com/en-us/store/apps/hotspot-shield-free-vpn/9wzdncrdfng7
![]()
![]()
![]()

A. සිරියා;18728243 said:මේක දාල බලපු අය ඉන්නවද මචං. සිරාද
KitKat Launcher
https://www.microsoft.com/en-US/store/apps/KitKat-Launcher/9WZDNCRDXLRV
![]()
asai neda
මයික්‍රොසොෆ්ට් කවදාවත් මිනිස්සුන්ට ඔනිදේ ආයි හදන්නේ නැහැ , උන්ගේ උද්දච්චකම වැඩි නිසා
e windows desktop laptop walata
phone os ekata enne naha
uba henen da dakke?