man ahala tiyena widiyata nam oka 3g nemei lte lu, new Zealand wala trial tiyala tiyenne, google deiyo thamai ehema kiyanne,
man ahala tiyena widiyata nam oka 3g nemei lte lu, new Zealand wala trial tiyala tiyenne, google deiyo thamai ehema kiyanne,
meka thama google eke project ekak.
thama loku wistharayak naha
thama testing machan
ratawal kipayaka witharai thama test karala thiyenne

Ane ban. Joke ekak therenne naddaayyo salli

මම හිතුවේ උඹත් වහල් බය්යෙක් වෙන්න ඇති කියලා.![]()
Habai balumak ape gedarata paath unothnan denne na ayith google newe moka illuwath 
Ehema na. Mage deshapaalana dakma kaalen kaaleta wenas wenawaHabai balumak ape gedarata paath unothnan denne na ayith google newe moka illuwath
![]()



Loon ey wage godak news site wala daala thibba.
ewi neme awith thiyenne.
project ekak hinda kohoma wewida danne naha
balan inna thama thiyenne


හෙට හෝ අනිද්දා සන්ධාන රැස්වීමකදී
මහින්ද - ඔය ගූගල් කාරයෝ එදා ආපු වෙලාවේ මේකට මම කැමති උනේ නැත්තේ උන් අපේ ලංකාවෙන් කෑල්ලක් ඉල්ලපු නිසයි අපේ හාමුදුරුවනේ. ඔන්න දැන් රනිල් ලංකාවටම නොමිලේ ඉන්ටර්නෙට් දීලා නොමිලේම සුද්දට ලංකාවේ කෑල්ලක් දුන්නා අපේ හාමුදුරුවනේ
පචවංශ - ඔය ඇමරිකන් කාරයෝ ඇහැ ගහගෙන හිටියේ මොකටද කියලා දැන් තේරුනාද? දැන් කට්ටියට යහපාලානේ වෙනස සනීපද? ඔන්න දැන් ඔබාමා බැලුම් එකක් උඩ ඉඳන් ලංකාවේ ඔත්තු බලනවා. මේකද යහපාලනේ? දවස් 200යි, වෙනස මාරයි, රට හමාරයි.![]()



මොනවා උනත් ගූගල් කාරයෝ යාහු මයික්‍රොසොෆ්ට් කාරයොන්ට වඩා ඉස්සරහින් නේද මචෝ ඉන්නේ? බලපන්කො මුන්ගේ වැඩ. එහෙන් ගූගල් අර්ත්, දැන් මේක, එහෙන් ගූගල් සර්ච්, ඇන්ඩ්‍රොයිඩ්, නෙක්සස්, ගූගල් ඇප්ස්![]()
mun mullu lokema allanawa.
facebook drone walin denna hadanwa,
spaceX satellites walin denna hadanawa
balamu kawru hariyata dewida kiyala

දවසක මම කියෙව්වා ගූගල් ක්ලවුඩ් කම්පියුටින් OS එකක් ගැන. ඒ කියන්නේ අපේ PC එකේ OS එක තියෙන්නේ ක්ලවුඩ් එකේ. පිස්සු කොර. මේ සිස්ටම් එක දැනට පාවිච්චි කරනවා ඇති නේද?![]()
ඕක ටික කාලෙක ඉදන් තියන එකක් බන්. Cloud desktop කියල තියෙන්නේ එක