Google Loon project now in Sri Lanka

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,160
    11,179
    113
    Forest
    මම හිතුවේ උඹත් වහල් බය්යෙක් වෙන්න ඇති කියලා. :P

    Ehema na. Mage deshapaalana dakma kaalen kaaleta wenas wenawa :P Habai balumak ape gedarata paath unothnan denne na ayith google newe moka illuwath :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Ehema na. Mage deshapaalana dakma kaalen kaaleta wenas wenawa :P Habai balumak ape gedarata paath unothnan denne na ayith google newe moka illuwath :rofl:

    මම පොඩි කාලේ සරුංගලයක් යවලා ඒකත් උඹ වගේ එකෙක් ඉන්න ගෙදරකට බෑවා. නූල දිගේ ගිහින් හොයා ගත්තා තැන. ඌ දුන්නේ නෑ කියහන්කෝ. :sorry::sorry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,152
    113
    ලංකාවේ අපේ ලංකාව
    හෙට හෝ අනිද්දා සන්ධාන රැස්වීමකදී

    මහින්ද - ඔය ගූගල් කාරයෝ එදා ආපු වෙලාවේ මේකට මම කැමති උනේ නැත්තේ උන් අපේ ලංකාවෙන් කෑල්ලක් ඉල්ලපු නිසයි අපේ හාමුදුරුවනේ. ඔන්න දැන් රනිල් ලංකාවටම නොමිලේ ඉන්ටර්නෙට් දීලා නොමිලේම සුද්දට ලංකාවේ කෑල්ලක් දුන්නා අපේ හාමුදුරුවනේ

    පචවංශ - ඔය ඇමරිකන් කාරයෝ ඇහැ ගහගෙන හිටියේ මොකටද කියලා දැන් තේරුනාද? දැන් කට්ටියට යහපාලානේ වෙනස සනීපද? ඔන්න දැන් ඔබාමා බැලුම් එකක් උඩ ඉඳන් ලංකාවේ ඔත්තු බලනවා. මේකද යහපාලනේ? දවස් 200යි, වෙනස මාරයි, රට හමාරයි.
    :rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,152
    113
    ලංකාවේ අපේ ලංකාව
    ewi neme awith thiyenne.
    project ekak hinda kohoma wewida danne naha
    balan inna thama thiyenne

    මොනවා උනත් ගූගල් කාරයෝ යාහු මයික්‍රොසොෆ්ට් කාරයොන්ට වඩා ඉස්සරහින් නේද මචෝ ඉන්නේ? බලපන්කො මුන්ගේ වැඩ. එහෙන් ගූගල් අර්ත්, දැන් මේක, එහෙන් ගූගල් සර්ච්, ඇන්ඩ්රොයිඩ්, නෙක්සස්, ගූගල් ඇප්ස් :baffled::baffled:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හෙට හෝ අනිද්දා සන්ධාන රැස්වීමකදී

    මහින්ද - ඔය ගූගල් කාරයෝ එදා ආපු වෙලාවේ මේකට මම කැමති උනේ නැත්තේ උන් අපේ ලංකාවෙන් කෑල්ලක් ඉල්ලපු නිසයි අපේ හාමුදුරුවනේ. ඔන්න දැන් රනිල් ලංකාවටම නොමිලේ ඉන්ටර්නෙට් දීලා නොමිලේම සුද්දට ලංකාවේ කෑල්ලක් දුන්නා අපේ හාමුදුරුවනේ

    පචවංශ - ඔය ඇමරිකන් කාරයෝ ඇහැ ගහගෙන හිටියේ මොකටද කියලා දැන් තේරුනාද? දැන් කට්ටියට යහපාලානේ වෙනස සනීපද? ඔන්න දැන් ඔබාමා බැලුම් එකක් උඩ ඉඳන් ලංකාවේ ඔත්තු බලනවා. මේකද යහපාලනේ? දවස් 200යි, වෙනස මාරයි, රට හමාරයි.
    :rofl:

    :lol::lol::lol:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මොනවා උනත් ගූගල් කාරයෝ යාහු මයික්‍රොසොෆ්ට් කාරයොන්ට වඩා ඉස්සරහින් නේද මචෝ ඉන්නේ? බලපන්කො මුන්ගේ වැඩ. එහෙන් ගූගල් අර්ත්, දැන් මේක, එහෙන් ගූගල් සර්ච්, ඇන්ඩ්රොයිඩ්, නෙක්සස්, ගූගල් ඇප්ස් :baffled::baffled:

    mun mullu lokema allanawa.
    facebook drone walin denna hadanwa,
    spaceX satellites walin denna hadanawa
    balamu kawru hariyata dewida kiyala
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,152
    113
    ලංකාවේ අපේ ලංකාව

    mun mullu lokema allanawa.
    facebook drone walin denna hadanwa,
    spaceX satellites walin denna hadanawa
    balamu kawru hariyata dewida kiyala

    දවසක මම කියෙව්වා ගූගල් ක්ලවුඩ් කම්පියුටින් OS එකක් ගැන. ඒ කියන්නේ අපේ PC එකේ OS එක තියෙන්නේ ක්ලවුඩ් එකේ. පිස්සු කොර. මේ සිස්ටම් එක දැනට පාවිච්චි කරනවා ඇති නේද? :baffled:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ලංකාවේ ISP ලත් එක්ක ඕක පුලුවන් වෙයිද මන්ද.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    දවසක මම කියෙව්වා ගූගල් ක්ලවුඩ් කම්පියුටින් OS එකක් ගැන. ඒ කියන්නේ අපේ PC එකේ OS එක තියෙන්නේ ක්ලවුඩ් එකේ. පිස්සු කොර. මේ සිස්ටම් එක දැනට පාවිච්චි කරනවා ඇති නේද? :baffled:

    ඕක ටික කාලෙක ඉදන් තියන එකක් බන්. Cloud desktop කියල තියෙන්නේ එක