මචන්ලා මම NSB එකෙන් personal loan එකක් අරන් ඉන්නේ. මට වෙන bank එකකින් තව loan එකක් ගන්න බැරිද . personal loan එකක්ම .
දන්න අය help එකක් දෙන්නකෝ .
දන්න අය help එකක් දෙන්නකෝ .


Loan details consolidate wela CRIB eke record wenawa. Wena bank ekak in apply karoth loan credit card details okkoma e bank ekata balanna puluwan.
ඔව් මචන් . එක දන්නවා මන් . එත් වෙන bank එකකින් දෙන්නේ නැද්ද තවත් loan එකක්. වෙන loan ඒකකට ගෙවන නිසා