ආයෙම කොටස් දෙකක් විතර දැම්මාම ඕකා බිසී වෙනවා, නැත්තං ලෙඩ වෙනවා, නැත්තං පෞද්ගලික ප්රශ්නයක් කියනවා..
මං කිව්වෙ බොරුද.. ඕකා ලබන සතියෙ කතාව දාන්නෙ..ආයෙම කොටස් දෙකක් විතර දැම්මාම ඕකා බිසී වෙනවා, නැත්තං ලෙඩ වෙනවා, නැත්තං පෞද්ගලික ප්රශ්නයක් කියනවා..
ඔව් ඇයි අවුල්ද ? 

මං කිව්වෙ බොරුද.. ඕකා ලබන සතියෙ කතාව දාන්නෙ..ආයෙම කොටස් දෙකක් විතර දැම්මාම ඕකා බිසී වෙනවා, නැත්තං ලෙඩ වෙනවා, නැත්තං පෞද්ගලික ප්රශ්නයක් කියනවා..

පාළු හුදෙකලා ලිඳම පමණි උරුමේ...

උඹලා මට අපහාස කරන තරමට ඊලග එපිය ප්රමාද වන බව සලකන්න![]()
![]()

මන්න එපා කඩුවක් අරං වරෙං. මෙහේ තියෙන්නෙ AK47මන්නෙත් අරන් එන්නද අපි?
මන්න එපා කඩුවක් අරං වරෙං. මෙහේ තියෙන්නෙ AK47![]()
උඹලා මට අපහාස කරන තරමට ඊලග එපිය ප්රමාද වන බව සලකන්න![]()
![]()

අපිට ගාල්ල කියලා ලොකු නෑ කුකුලෝ... කොහෙත් එකයි මේ රටේ !OK. ගාල්ලේ එවුන්ගේ හයිය පෙන්නන්නම් කුකුලොහ්...