SUZUKI 2014 WAGON R HYBRID - JAPAN

amilasss

Junior member
  • Jun 19, 2012
    57
    4
    8
    mage grltath 1k aragane haduwe machnla
    dan yen 1th adu nisa 22kata wage complte karagane puluwn neda import karoth
    aluthenma car 1k me ganata ganna bene neda
    celerio 1k gannawata wada wagon r 1k ganna 1 hndai neda?
    brand new nisa 5yrs baya natiwa yanna puluwn
    mee okkoma nisa mama grlta kewa mekak gamu kiyla
    aragrna awlak weida machnla
    grl keneta suitable neda
    wadiya ehe mehe yannath newe
    oyalage adahasuth kiyne
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    mage grltath 1k aragane haduwe machnla
    dan yen 1th adu nisa 22kata wage complte karagane puluwn neda import karoth
    aluthenma car 1k me ganata ganna bene neda
    celerio 1k gannawata wada wagon r 1k ganna 1 hndai neda?
    brand new nisa 5yrs baya natiwa yanna puluwn
    mee okkoma nisa mama grlta kewa mekak gamu kiyla
    aragrna awlak weida machnla
    grl keneta suitable neda
    wadiya ehe mehe yannath newe
    oyalage adahasuth kiyne

    පැහැදිලි නැත මොනවා කියනවද කියලා.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    HYBRID වාහන , ELECTRIC වාහන ඔක්කොම ලක්ෂ 4 විතර වැඩිවුණා එක සැරේට ම හේතුව වුනේ , නේපාලය , බංගලාදේශය , පකිස්තානය සහ මියන්මාර් යන රටවලට HYBRID සහ ELECTRIC වාහන වලට යොදා තිබු බදු ගොඩක් අඩුකරා . ඒකනිසා දැන් වාහන මිලදී ගන්නා ප්‍රමාණය 84% විතර එක සේරෙටම වැඩි වුනා. එනිසා සියලුම හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන සැහෙන මිල ගොස් ඇත. එකට ලංකාව.

    දැනට මෙවැනි වහනයක් LKR 75 000 - 125 000 කින් මිල වැඩිවී ඇත.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,829
    1
    100,242
    113
    33
    Kalutara
    මචං මේකේ 660cc නිසා වැඩි බරක් වගේ දාගෙන කඳු අදින එක ගැන එහෙම කොහොමද? මම කිව්වේ සීට් පිරෙන්න කට්ටිය දාල ඇද්දුවොත් හයිජෙට් එක වගේ ලොටනවද? :nerd:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචං මේකේ 660cc නිසා වැඩි බරක් වගේ දාගෙන කඳු අදින එක ගැන එහෙම කොහොමද? මම කිව්වේ සීට් පිරෙන්න කට්ටිය දාල ඇද්දුවොත් හයිජෙට් එක වගේ ලොටනවද? :nerd:

    මේකේ CC ගාන ගැන ගොඩක් අය අහනවා. මෙහෙමයි මචන් මම කියන්නම් SIMPLE ක්‍රමයක්, 660CC එක්ක මේකේ තියෙනවා 24KW විතර මෝටරයක් මේකේ NORMAL POWER එකත් 600CC වලට සමානයි. එතකොට AVERAGE 1000CC + කොහොමත් තියෙනවා.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka

    WAGON R STINGRAY X PACKAGE /2015 / 1100 KM / AUC GRADE 5.5

    9h9VyB8e3joKc1onAUSzeZ1-ZcQTuhXeAF2VFguKhUw=w727-h545-no

    hmt5HRRP7dWH9hilAgpgPZOyYqBIXNbYwjnd3q3B8yV3Tq8F7X223AVfAfEH3qgfvvToybwobbjMNUlKnfEZkTmP0y2GL7jb-gc1-7.jpg


    TOTAL COST LKR 2,617,750.00
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    boss :P meke parts ganna koheda tiyenne :growl: lights, bumper wage ewa? :sorry:

    මගෙන් ගත්ත එකක් නම් මට ගෙන්වල දෙන්න පුළුවන්. ගොඩක් INDIAN BUMPER නම් ගන්න පුළුවන් අඩුවට. FIBER වැඩ කරන කෙනෙක්ට කියලා හදාගන්න ඉන්දියන් ඒවාට වඩා හයියයි.
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    උබට දෙන්න පුලුවන් බෙස්ට්ම ප්‍රයිස් එක

    මචන් මේවයේ උබට දෙන්න පුලුවන් බෙස්ට්ම ප්‍රයිස් එක මට දෙන්න

    (1) Suzuki Stingray Hybrid 2014 & 2015 Model (J ස්ටයිල් එක එපා) - කැමති පාට රතු

    (2) Suzuki Hustler Hybrid 2014 & 2015 Model (J ස්ටයිල් එක එපා) - කැමති පාට නිල්

    (3) පුලුවන්නම් Aqua සහ GP series එකෙත් දෙන්න පුළුවන් බෙස්ට් ප්‍රයිස් එක මට දෙන්න


    :D
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    machan Wagon-R stingray model eke kohomada Radar Brake eka on karanne? yata switch ekak thiyenawa eth mokuth pennanne na,,,
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් මේවයේ උබට දෙන්න පුලුවන් බෙස්ට්ම ප්‍රයිස් එක මට දෙන්න

    (1) Suzuki Stingray Hybrid 2014 & 2015 Model (J ස්ටයිල් එක එපා) - කැමති පාට රතු -
    2014 - LKR 2,586,750.00 , 2,616,650.00 , 2,593,650.00
    2015 - LKR 2,753,500.00 PRICES දිනපතා වෙනස් වෙනවා .



    (2) Suzuki Hustler Hybrid 2014 & 2015 Model (J ස්ටයිල් එක එපා) - කැමති පාට නිල් 2015 LKR 2,872,750.00 PRICES දිනපතා වෙනස් වෙනවා .


    (3) පුලුවන්නම් Aqua සහ GP series එකෙත් දෙන්න පුළුවන් බෙස්ට් ප්‍රයිස් එක මට දෙන්න

    MARKET PRICE එකට වඩා අඩුම ගාන දෙන්න පුළුවන්. කොහොමත් මම දෙනවා. ORDER CONFIRM කරන්න මචන් ඔයාගේ BUDGET එකට දෙන්නම්. මොකද PRICES දිනපතා වෙනස් වෙනවා .