Aqua_ගත්තු_දත්_කිඹුලා_වගේ

Status
Not open for further replies.
Jul 28, 2015
6
5
0
Aqua_ගත්තු_දත්_කිඹුලා_වගේ

වරෙල්ල වරෙල්ල අලුත් ඕප දූප කෑල්ලක් හොයාගත්තා..:rofl:

කෙටියෙන්ම කිව්වොත් dath kimbulata කෙල වෙලා.. :lol::lol:
කට්ටිය හැමෝම දන්නවනෙ දැන් දත් කිඹුලා ලඟදි Aqua එකක් ගත්ත කියල. :eek::sorry:
දන්නවනෙ කව්ද ගෙන්නුවෙ කියලත්. අපේ creed1 තමා ඉතින් වෙන කව්ද.:baffled::P

මෙහෙමයි කෙටියෙන්ම කිව්වොත් වෙලා තියෙන්නේ.
අපේ දතාගේ Aqua eka.......
ඔව් ඔව් අර Rare G grade එක, R Grade (Repaired) එකක් වෙලා බන්.:baffled::nerd:
මන් දන්නෙත් නැ බන් කොහොම උනාද කියන්න.
Capture.jpg

මෙන්න මචන් Proofs.
උබලට සැකයි නම් මන් මේ කියන දේවල් chassis number එක බලල JPN ගිහින් බලපල්ලා.:dull:
May 14 තමා bid කරලා තියෙන්නේ. Year එක 2012 June. පැත්තක්ම replace කරලා.:dull:

11815895_10203243568928836_1292978854_n.jpg

11798249_10203243577929061_78847191_n_1.jpg

11798424_10203243580649129_213438902_n.jpg

මේක උපරිම ලංකවට එනකොට ලක්ෂ 27ක් වගේ වෙන්නේ. දතාගේ ලක්ෂ 5-6ක් වතුරේ.

දැන් මන් මේ මෙච්චර වෙලා කියන්න try කලේ මචන් උබල වහනයක් ගන්නකොට මොක කිව්වත් උබල හොයල බලල වාහනේ ගනිල්ලා.
මට මෙතන creed1 එක්කවත් කාත් එක්කවත් පෞද්ගලික තරහක් නෑ.
එත් මචං එළකිරි උන් අන්දනකොට පොඩ්ඩක් නාල වරෙන්.:growl::growl:

කොහොම උනත් දතාගෙත් දත ගලවපු උන් අපේ කොහොම ගලවයිද?:frown::growl::growl:
 
Last edited:

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඌට හොඳ නම් අපිට මොකද.:dull:
     
    Last edited:
    • Like
    Reactions: creed1
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මොනවා වුනත් සෑහෙන දෙයක් ඉගනගත්තා මේකෙන්. තව විස්තර කරපංකො ඕක බලන සයිට් ගැන එහෙම :)
     
    • Like
    Reactions: creed1

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගාන ගැන නම් කියන්න දන්නේ නෑ.. හැබැයි model grade එකයි auction grade එකයි කියන්නෙ දෙකක්... auction grade එක R කියලා නොදැන කිඹුලා ඕක ගත්තා වෙන්න බෑ..
    අනිත් එක උඹ කොහොමද වාහනේ විස්තර දැනගත්තේ..? උඹ කිඹුලගේ ලඟ යාලුවෙක්ද ?
     
    හරි උබට sure නැත්නම් කිඹුලගෙන් Chassis number ඉල්ලගෙන JPN Auction එකේ බලහන්.
    උබගේ හොඳ යාලුව උනාට කමක් නෑ.
    හොයාගත්තු විස්තර උබට කියන්න මගේ පුක කහන්නේ නැ
    ගොඩාක් උන්ට මේකෙන් රිදෙයි.:(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගාන ගැන නම් කියන්න දන්නේ නෑ.. හැබැයි model grade එකයි auction grade එකයි කියන්නෙ දෙකක්... auction grade එක R කියලා නොදැන කිඹුලා ඕක ගත්තා වෙන්න බෑ..
    අනිත් එක උඹ කොහොමද වාහනේ විස්තර දැනගත්තේ..? උඹ කිඹුලගේ ලඟ යාලුවෙක්ද ?
    R කියල නම් දැනගෙන තමයි කිඹුල ඕක ගත්තේ. අනේ මන්ද බන් අනිත් ඒව නම්.....:oo:
    :oo:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    auction grading and auction sheet balana widiya creed1 ma dala thibba
    ithin kibula owa nobala gaththa wenna bane
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ගොඩක් car sale වල විකුනන්න තියෙන ඒවාත් ඔහොම තමයි. දන්නේ නැති උන් ගන්නවා chassis numbers check කරලා බලන්නේ නැතුව,
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හරි උබට sure නැත්නම් කිඹුලගෙන් Chassis number ඉල්ලගෙන JPN Auction එකේ බලහන්.
    උබගේ හොඳ යාලුව උනාට කමක් නෑ.
    හොයාගත්තු විස්තර උබට කියන්න මගේ පුක කහන්නේ නැ
    ගොඩාක් උන්ට මේකෙන් රිදෙයි.:(

    :lol::lol:

    මට අමාරුවක් නෑ උගෙන් නොම්මර ඉල්ලගෙන උගේ වාහනේ ජාතකේ හොයන්න.. උඹ ඔය හොයාගත්ත විදිහටම හොයලා බලපං Vehichle grade එකයි Auction Grade එකෙයි වෙනස..
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ක්‍රීඩ් කියන එකා නම් නියමට දත ගලවනව කියල මෙට තේරුණා.මම එක් දවසක් ඇහුව උඹ ලොගින් එක දෙනවද කියල ඔක්ෂන් එකේ.මූ කියනව ලක්ෂ 2 1/2ක් දියන්ලු. මම ඊට හොඳයි පුක දියන් කියල රිප්ලයි කරන්ඩත් හදලා නිකන් හිටියේ.පිට ලොගින් එක දෙන්නේ ලක්ෂ 1.05- 1.20 අතර ගානකට.

    ඕක කොහොමත් රීකන්ඩිෂන් තමයි.අපි දන්නේ නෑ බජට් එක ඔච්චර නම් ඒ ගානට ගන්ඩ පුලුවන් එකක්ද ඉල්ලුවේ කියල.ආර් ග්‍රෙඩ් කියන්නේ හැප්පිච්ච ලප වෙච්ච ඒවා.රෙයාර් ග්‍රේඩ් කියල නෑ.එහෙම නම් ඒක ඔර්ජිනල් සයිට් එකේ තියෙනව මොනවද මොඩ්ල් ග්‍රේඩ් කියල.
     
    Jul 28, 2015
    6
    5
    0
    :lol::lol:

    මට අමාරුවක් නෑ උගෙන් නොම්මර ඉල්ලගෙන උගේ වාහනේ ජාතකේ හොයන්න.. උඹ ඔය හොයාගත්ත විදිහටම හොයලා බලපං Vehichle grade එකයි Auction Grade එකෙයි වෙනස..

    R kynne repaired

    G kynne model eka

    R kynne auction grade:P
     
    Status
    Not open for further replies.