2015 Jul 28- ElaKiri Radio ! -Music Hut with tharindumj

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • 1193372.gif
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    A. සිරියා;18731655 said:
    නහුතෙට නටන්නට ද :dull:

    ඔව් බන්, හෙට ඉදන් දිගටම චන්ද කොමෂල් වල ෂුට් ගොඩක් වැටිලා තියෙනවා........
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තරිඳු ගාලු එනවලු නේද.. ලංකාවේ හිටියනම් අනිවාර්යෙන් ඉතින් හමුවෙන්න තිබ්බ...මම ඉතින් ආයේ ලංකාවට එන කාලේ වෙද්දී තරිඳු ලොකු මාධවෙදියෙක් වෙලා ඉඳීවි අපිට කිට්ටු වෙන්නවත් බැරි තරම්..
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    මා දෑසේ වේදනා - ඔබ දෑසේ පෙම් සිනා
    එනමුදු මගේ හදේ - නැත වෛර චේතනා//

    පෙරදා ඔබෙන් මෙමා - ලැබූ නුහුරු කල්පනා
    සාගරය සේ එදා - ආදරය ගොනු කලා //
    ඒ සිහින මව මවා - මා දෑස තෙත් කලා

    මා දෑසේ වේදනා - ඔබ දෑසේ පෙම් සිනා
    එනමුදු මගේ හදේ - නැත වෛර චේතනා...

    මා ගයන ගීතයේ - රා වෙගු වලින් ඇසේ
    ඒ සෝසුසුම් තුලින් - ඔය දෑස තෙත් කලේ//
    මේ ගීය ගැයුවේ මා - ඔබ රිදවනු නොවේ

    මා දෑසේ වේදනා - ඔබ දෑසේ පෙම් සිනා
    එනමුදු මගේ හදේ - නැත වෛර චේතනා..
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    кσяη ησρє;18731669 said:
    මචන් Quick Reply ඇඩොන් එක දාගනින් ........

    http://www.elakiri.com/forum/showthread.php?t=1689411


    අඩී මෙහෙම එකක් දැනැන් හිටියෙ නැනෙ - තැන්කු!
    ඒ වුනාට ක්‍රෝම් නෙ :frown:- අපි ගූග්ලෙ විරොධී:growl: - ගිණි හිවලා පමණයි:eek:
     

    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16
    0
    එදා මෙදා තුර ගීත අතරින් රින් රින්.... ජනප්‍රියත්වයෙන් ජනප්‍රියත්වයටම පත් ත් ත්...පිළිගන්න වේදිකාවේ..ඒ..ඒ අස්සංක ප්‍රියමන්ත පීරිස්ස්..:)
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ


    අඩී මෙහෙම එකක් දැනැන් හිටියෙ නැනෙ - තැන්කු!
    ඒ වුනාට ක්‍රෝම් නෙ :frown:- අපි ගූග්ලෙ විරොධී:growl: - ගිණි හිවලා පමණයි:eek:

    එකත් හදලා දේවි මචන්... pm කරලා බලපන්..[/CENTER​