බැරි බර කරේ තියන් දෙපයට වාරු අරන් අපෙ බඩ කට පුරවනවා
රෑ සීපද කියමින් සීතලයට ගැහෙමින් හපුතලෙ කන්ද නගිනවා
මූ පොඩි පැටිය කාලෙ මගෙ හොඳ තරුන කාලෙ තවමත් මට සිහිවෙනවා
ළිඳ ලඟ හරක් ගාලෙ සෙල්ලම් කෙරුව තාලෙ අම්මප පුදුම හිතෙනවා
වෛරෝ නුඹ නාඩන් තව පොඩ්ඩක් නැගපන්
මම උඹට විවේක දෙනවා
වලිගය කරකවපන් හොඳ හැටි ගාය ගනින්
ඔන්න බොල කරත්තෙ යනවා
පොත්ටික පොඩි කෙලීට අරගෙන දෙන්නට මට දෙයියා මගෙ මූන බලනවා
පාසල වෙත යන්නට මිරිවැඩි සඟලක් මම පුතේ උඹට අරගෙන දෙනවා
උඹ පෙර ආත්මයක කර ඇති මහ පාපෙට
ණය මට තවමත් ගෙවපන්
මේ මහ සංසාරෙත් නොදන්න මනුස්සකම
උඹවත් වටහල දීපන්
උඹට වාරු නැතිවෙනකොට උඹ නාකි වී එනකොට මම උඹ ගැන දුක් වෙනවා
උඹ අඩපන වෙනකොට මස්කඩ මුදලාලිට උබේ වටිනකම වැඩිවෙනවා
ඹඋයි මට කන්න දුන්නෙ උඹයි මට බොන්න දුන්නෙ
ඒ ගැන මම දිවුරනවා
උඹෙ මස් මිනිස්සුන්ට කවදාවත් නොදෙන්න
මම උඹට පොරොන්දු වෙනවා
බැරි බර කරේ තියන්....




ඔන්න මන් උබ වෙනුවෙන් සිදුවක් ඉල්ලනවාкσяη ησρє;18731769 said:අඩෝ මම ඉල්ලපු සිංදුව තාම දුන්නේ නෑනේ......
හිත කැඩිල වාහන කටු ත්‍රෙඩ් එක හැමෝම එක්ක තදින්ම තරහ වෙලා ඉන්න අපේ එළකිරි ගරාජ් එකේ මහේෂ් මලයත් ඊළඟ සින්දුවට එකතු කරගන්න කියල ඉල්ලනවා ඔන්න... මහේෂ් වෙනුවෙන් ගීතයක් ඉල්ලන්න හිටියත් වෙන වැඩක් කරන ගමන් ඉන්න නිසා අද ගීතයක් ඉල්ලන්න බැරි උනා...
නැටුම් තෙල් වලට ඔහොමද වෙන්නේ![]()

පේන්න හිටියේ නෑ නේ

ආහ් කෑම කන්ඩ ගියා..බව්වට කෑම දැම්ම..ඌව ලෙහුව පොඩ්ඩක් දුවල පැනල ඉන්න වගේ දේවල් කලා...![]()
ආහ් කෑම කන්ඩ ගියා..බව්වට කෑම දැම්ම..ඌව ලෙහුව පොඩ්ඩක් දුවල පැනල ඉන්න වගේ දේවල් කලා...![]()


