ඇත්තටම ගැහුවද බොලව් ?

AnuradhaRa

Well-known member
  • ඇත්තටම ගැහුවද බොලව් ?

    wrestling කියන්නෙ පෙන්නන තරං ගහගැනිල්ලක් නෙමේ.. එහෙමයි මම දන්නෙ..
    ඒත් පෙරේද තිබුණ මැච් එකක seth rollins, ජෝන් සීනට නහය කැඩෙන්ඩ ගහන්නෙ ඇත්තටමද මංද ? :oo:
    උඹල මොකද කියන්නෙ ?

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ai bn minissu pissuwen wage wwe balanne ? mama podi kaale nan pissu hadila wage baluwa owa aththa seen kiyala hithala .. e unata boru kiyala danagaththata passe balana eka epaa unaa ..

    oya nahaya kadichcha seen eka nan aththa wennath athi samahara wita .. boruwa karanakota wechcha accident ekak wage penne :P

    kohoma unath oya wwe actors lawa UFC ekata dammoth hujja gihin marei :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ai bn minissu pissuwen wage wwe balanne ? mama podi kaale nan pissu hadila wage baluwa owa aththa seen kiyala hithala .. e unata boru kiyala danagaththata passe balana eka epaa unaa ..

    oya nahaya kadichcha seen eka nan aththa wennath athi samahara wita .. boruwa karanakota wechcha accident ekak wage penne :P

    kohoma unath oya wwe actors lawa UFC ekata dammoth hujja gihin marei :P

    1990 ගනන් වල මාත් බැලුව එක මැච් එකක් වත් මිස් කරන්නෙ නැතුව ... ඒ කාලෙ තිබ්බෙ WWF ... බොරුවක් කියල දැනගත්තම එපා උනා :dull:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,788
    256
    83
    පෘතුවියේ
    wrestling කියන්නෙ script එකකට අනුව රඟපෑමක් ... ඒත් සමහර තැන් වලදි script එකට පිටින් වැඩ කරන අවස්ථාත් තියෙනව

    නැත්නම් ඔව්වගේ ගහන ගැහිල්ලට ගුටිකන එකා තුන් හතර පාරක් මැරිලා :rofl::rofl::rofl:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    wrestling කියන්නෙ පෙන්නන තරං ගහගැනිල්ලක් නෙමේ.. එහෙමයි මම දන්නෙ..
    ඒත් පෙරේද තිබුණ මැච් එකක seth rollins, ජෝන් සීනට නහය කැඩෙන්ඩ ගහන්නෙ ඇත්තටමද මංද ? :oo:
    උඹල මොකද කියන්නෙ ?

    උගේ ෂොට් එක වැරදුනා බං. ඔය දණහිස් පාර වදින්න තිබ්බේ නලලට. වැදුනේ නහයට. නහය කැවුමක් වගේ උනා. සීනට මල පැනල එක පාරටම කෙලින්න ගත්තේ :P
    මැච් එක නැවැත්තුවේ නැතුව දිගටම ගිය එක නම් මරු.
     
    AnuradhaRa

    Well-known member
  • උගේ ෂොට් එක වැරදුනා බං. ඔය දණහිස් පාර වදින්න තිබ්බේ නලලට. වැදුනේ නහයට. නහය කැවුමක් වගේ උනා. සීනට මල පැනල එක පාරටම කෙලින්න ගත්තේ :P
    මැච් එක නැවැත්තුවේ නැතුව දිගටම ගිය එක නම් මරු.

    :yes:
     
    AnuradhaRa

    Well-known member
  • බොරුවක් වුණාට ඕකුන්ට සෑහෙන්ඩ මහන්සි වෙන්ඩ පුලුවං. අපිටනං ඔය විදියට රිං එකේ දෙපාරක් එහාට මෙහාට ගිහාම හැති :P. ඕකුන්ට හොඳට බර උස්සන්ඩත් පුලුවං.. අර බිග් ෂෝ කාරයව උස්සන හැටි බලපල්ල.
     
    countdown Ek

    Member
    Jun 11, 2015
    111
    4
    0
    Now wrestling is actually fake,but some of the accidents and deaths are real.
    If you still love wrestling watch games played in 70's and early 80's.
    I remember The captain(Lou Albano) once telling 10%- 15% of a fight is real in games which played in 70's and early 80's.