ඇත්තටම ගැහුවද බොලව් ?
wrestling කියන්නෙ පෙන්නන තරං ගහගැනිල්ලක් නෙමේ.. එහෙමයි මම දන්නෙ..
ඒත් පෙරේද තිබුණ මැච් එකක seth rollins, ජෝන් සීනට නහය කැඩෙන්ඩ ගහන්නෙ ඇත්තටමද මංද ?
උඹල මොකද කියන්නෙ ?