dead body found

thal

Active member
  • Aug 31, 2011
    422
    98
    28
    Machanla marala kaaliwalata kapapau 16vithara kellekge body ekak ada kotuwe bus ekaka thibila hamba wela...visthara deepalla...
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Machanla marala kaaliwalata kapapau 16vithara kellekge body ekak ada kotuwe bus ekaka thibila hamba wela...visthara deepalla...

    කපලා කියලා නං දන්නේ නෑ හැබැයි හතරට පහට නවලා සූට්කේස් එකේ ඔබලා. ඇඳුම් ටිකකුත් තියනවා. :sorry:

     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මළ සිරුර වයස අවුරුදු 35 ත් 40 ත් අතර කාන්තාවකගේ බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියා සිටියා. මළ සිරුර තිබෙන ගමන්මල්ලේ ඇඳුම් කිහිපයක් ද දක්නට ලැබෙන බව සඳහන්.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,119
    8,750
    113
    Dubai
    පේන විදියට නම් කෑලි කපලා දාලා වගේ. ඒත් ලේ පේන්න නම් නෑ. මොනව උනත් පව්. තිරිසන් වැඩක් කරලා තියෙන්නේ. කරපු එකාවත් අල්ලලා ඔහොම කරන්න ඕන:sorry:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    114007_1.jpg


    114007_2.jpg


    fjhdshfs.jpg