මෙන්න ලන්ඩන් ඉන්න කොටියෙක් කියනවා කොහොම හරි මහින්ද එන එක වළක්වන්න කියලා!
කොටි කියන එක අහලා රනිල්ට දෙනවද?
https://www.colombotelegraph.com/in...ecent-progressive-changes-in-the-country-gtf/

මහින්ද නැති පිලකට ඡන්දය දෙමි
ඕකගෙ බොරු කෙප්ප අහලම දැන් ඇති වෙලා තියෙන්නේ. ගල් පැලෙන බොරු කියන්නෙ අපෙ හාමුදුරුවනේ.අලුතෙන් ප්රතිපත්ති පුකාශන ඕන නැහැ. අර අවුරුදු 10ක් ඉදලා කරගන්න බැරිචේච ඒවත් තව සෑහෙන්න තියෙනවා කරනවනම්

malli wage aya thawa ki denek methana athida.